ලෝක වෙළෙඳපොළේ ගෑස් මිලෙහි උච්ඡාවචනයක් සිදුවුවත් පෙබරවාරි මාසයේ පාරිභෝගික ජනතාවට ලබාදීය හැකි උපරිම සහනය ලබදීමට පියවර ගන්නා බව ලාෆ්ස් ගෑස් සමාගම පවසයි. එහි සමූහ ප්‍රධාන විධායක...
මිනීමැරීමට තැත් කළේ යැයි චෝදනා ලැබ සිටි මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු යැයි ප්‍රකට හරක් කටා නොහොත් නදුන් චින්තක අදාළ චෝදනාවෙන් මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර...
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව,වයඹ සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි...
යෝෂිත රාජපක්ෂ මහතාට ලබාදී තිබූ ගිනිඅවි 07න් 05ක් මේ වනවිට ආරක්ෂක අමාත්‍යංශයට භාරදී ඇති බව ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා (විශ්‍රාමික) මහතා ප්‍රකාශ කළේය....
මෙවර පැවැත්වෙන 77 වැනි නිදහස් දින සමරු උත්සවය සඳහා රුපියල් මිලියන 87 ක මුදලක් වැයවන බවට රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ගණන් බලා...
මේ මස අගදී උතුරේ සංචාරයක නිරතවීමට නියමිත ජනපති අනුර කුමාර දිසානායක මහතාට එරෙහිව විරෝධතා පවත්වනු ඇතැයි සැක කෙරෙන පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ච්චුනා මහතා ඇතුළු දෙමළ ක්‍රියාධාරීන් පිරිසකට...
ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ආනයන බහාලුම් 323ක් රේගු පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීම සම්බන්ධයෙන් පළවන මාධ්‍ය වාර්තා පිළිබඳව විශේෂ පැහැදිළි කිරීමේ මාධ්‍ය නිවේදනයක් ශ්‍රී ලංකා රේගුව විසින් අද (29) පස්වරුවේ නිකුත්...
ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි – ජූලි චන්ග් මහත්මිය පසුගිය 24දා පාර්ලිමේන්තුවේ දී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියද...
මහජන ලිඛිත පැමිණිලි කඩිනමින් ලබාගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් වට්ස්ඇප් අංකයක් හඳුන්වාදී තිබේ. ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වෙත හෝ එම දෙපාර්තමේන්තුව...