කැනඩාවේ වැන්කුවර් ප්‍රදේශයේ ජනතාව රැස්ව සිටි උත්සව අවස්ථාවක් අතරට මෝටර් රථයක් කඩා වැදීමෙන් සිදුවු අනතුරින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 11 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ. කැනඩාවේ වෙසෙන...
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කළ අපේක්ෂකයින් 30 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය මාර්තු 03 වැනිදා සිට අද...
සිරි දළඳා වන්දනාව සඳහා පැමිණි බැතිමතුන්ගේ ගමන් මළු රඳවා තබාගෙන වන්දනාවෙන් පසු නැවත භාරදීම සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු කළ අතර, ඇතැම් ගමන්මළු නැවත...
සිරි දළදා වන්දනාව වෙනුවෙන් නිවාඩු ලබාදුන් පාසල් 24 ක් අද යළි ආරම්භ වෙයි. ජනතාවට පහසුකම් සැළසීමට සහ ආරක්ෂක අංශවලට නවාතැන් පහසුකම් දීමට යොදාගත් පාසල් 37ක් විවෘත...
යුරෝපා සංගමයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් අද (28) මෙරටට පැමිණීමට නියමිතය. යුරෝපා සංගමයේ GSP+ බදු සහනය හෙවත් සාමාන්‍යකරණය කළ මනාප යෝජනා ක්‍රමය පිළිබඳව ජාත්‍යන්තර සම්මුතීන් 27 ක්‍රියාත්මක...
සමස්ත ලෝකවාසී මහජනතාව වෙත ආශිර්වාදාත්මකව ශ්‍රී දළදා වන්දනාව සාර්ථකව නිමකළ බව දැනුම් දෙමින් මල්වතු මහා විහාරය, අස්ගිරි මහා විහාරය සහ ශ්‍රී දළදා මාළිගාව ඒකාබන්ධ නිවේදනයක් නිකුත්...
නීති විරෝධී මත්ද්‍රව්‍ය තුරන්කිරීම සඳහා ක්‍රියාත්මක මෙහෙයුම් වල දී අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව නඩු කටයුතු අවසන් වු හෙරොයින් කිලෝ 494යි ග්‍රෑම් 48ක තොගයක් විනාශ කිරීම අද (28)...
මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වලත් වවුනියාව, මුලතිව් සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල මි.මී. 100ක පමණ තද වැසි ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, අන්තර්...
සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුවේ සම කැඳවුම්කරු ඇතුළු පිරිසකට අද (27) කොළඹ රෝහල් චතුරස්‍රය ඇතුළු ප්‍රදේශ කිහිපයකට ඇතුල් වීම වළක්වමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. ඒ,...
ප්‍රවීණ ගායන ශිල්පී සමන් ද සිල්වා මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලක් රෝගාතුරව සිටි ඒ මහතා අභාවප්‍රාප්ත වනවිට වයස, අවුරුදු 69 කි. ජනප්‍රිය ගීත රැසක් ගායනා කර...