තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කළ බවට තමාට එරෙහිව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ පවරා ඇති නඩුව විභාග කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස...
විශේෂ මූල්‍ය සමථ මණ්ඩල පිහිටුවීමට අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යංශය තීරණය කර ඇති බව විෂයභාර අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා කියා සිටී. මූල්‍ය ආරවුල් අධිකරණ ක්‍රියාදාමයට...
දිවයිනේ දකුණු කොටසේ අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව සහ දකුණු පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය...
පොලිස් මූලස්ථානයේ, “119” හදිසි ඇමතුම් මධ්‍යස්ථානයට ව්‍යාජ දුරකථන ඇමතුම් 12ක් ලබා දී, තිරප්පනේ පොලිසිය නොමග යැවීමට තැත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් තිරප්පනේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය...
ජපානයෙන් ආනයනය කරන ආසන 27 බස් රථයක් මෙරටදී අලෙවි කිරීමට සිදුවන්නේ රුපියල් කෝටි දෙකහමාරක පමණ ඉහළ මුදලකට බවත් ජපානයේ ලොරි රථ ආදියෙහිද මිල ගණන් ඉහළ ගොස්...
මෙවර චීන අලුත් අවුරුද්දයි අදට (29) යෙදී තිබේ. චීනයේ චන්ද්‍ර දිනදර්ශනයට අනුව, 2025, නයාගේ වසර ලෙස සැලකේ. චීන අලුත් අවුරුද්ද හා වසන්ත උත්සවය සැමරීමට මෙරට ද...
කසළ ප්‍රවාහනය සඳහා භාවිත කරන Garbage Compactors මිල දී ගැනීමට ජපන් යෙන් මිලියන තුන්සියයක ප්‍රදානයක් ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.ශ්‍රී ලංකාව පිරිසිදු, තිරසර සහ...
රාමසාන් උපවාස සමය සඳහා සවුදි අරාබියෙන් ප්‍රදානයක් වශයෙන් ලබා දී තිබෙන රටඉඳි තොගයට ද ශ්‍රී ලංකා රේගුව මඟින් බදු අය කර ඇතැයි අද (28) අනාවරණය විය....
ඉලංකෙයි තමිල් අරසු කච්චි දේශපාලන කමිටුවේ ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා රෝහල් ගත කර තිබේ. නිවසේදී සිදුවූ අනතුරක් හේතුවෙන් යාපනය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර...
අනුරාධපුර නුවරවැව ජල පවිත්‍රාගාරය පිරිසිදු කිරීම හා අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (29) දින සිට එළැඹෙන 30 වැනිදා දක්වා පැය 21 ක ජල කප්පාදුවක් සිදු කිරීමට...