එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය අතර පැවැත්වෙන සාකච්ඡා වටයේ තවත් සාකච්ඡාවක් අද (28) පැවැත්වීමට නියමිතව තිබේ. අද රාත්‍රියේ මෙම සාකච්ඡාව පැවැත්වීමට නියමිතව තිබුණද මේ...
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රුපියල් මිලියන 70 ක මුදලක් සාපරාධි සාවද්‍ය පරිහරණ කිරීමේ චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා ඉදිරිපත් කර තිබේ. ...
ජනාධිපති අරමුදලේ පාලක සභාව 2025 වසර සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (28) රැස් විය. එහිදී රජයේ රෝහල්වල සැත්කම් කඩිනම් කිරීම අරමුණු...
ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අද (28) අලුයම ඉන්දීය ධීවරයන් 13 දෙනෙකු අත්අඩංගුවට ගැනීමේදී ඇති වූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දියාව දැඩි විරෝධයක් එල්ල කර තිබේ....
කොළඹ විශ්ව විද්‍යාලයට අනුබද්ධ ශ්‍රී පාලි මණ්ඩපය සඳහා අඩුවක්ව පවතින ක්‍රීඩා පිටිය ඉදිරි කිරීමට අවශ්‍ය භූමිය ලබා ගැනීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යතුමිය ඉදිරිපත් කළ යෝජනාවට...
මොරගහකන්ද ජලාශයෙන් පිටවන ජලය අපතේ නොයවා අනුරාධපුරයට හා වයඹට ගෙනයාම සඳහා වැඩපිළිවෙලක් සකස් කරන ලෙස හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා රජයෙන් ඉල්ලීමක් කර තිබේ. දැනට පොළොන්නරුවට...
රටඉඳි මත පවතින විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද අඩු කරමින් රජය විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව දැනට පවති රුපියල් 200ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද...
කොළඹ යුද හමුදා මූලස්ථානය තුළදී හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතා වෙත මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ “දුර්ගා” නමැති මරාගෙන මැරෙන බෝම්බකාරියට ආධාර අනුබල දුන්නේ...
සහල් සඳහා රජය විසින් පනවා ඇති පාලන මිල ඉවත් කිරීමේ කිසිදු සූදානමක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද...
ඊයේ (ජනවාරි 27) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය