මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කරමින් අනවසරයෙන් ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවරයන් 33 දෙනෙක් ධීවර යාත්‍රා 3 ක් සමග අද (26) මන්නාරමට උතුරින් වූ මුහුදේදී නාවික හමුදාව...
මෙවර වී මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් කෝටි 500ක් වෙන්කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. හෝමාගම, පිටිපන ප්‍රදේශයේ පැවති සුහද හමුවකට එක්වෙමින් ජනාධිපතිවරයා සඳහන්...
ඝාතනයට ලක්වු මාධ්‍යවේදි සුබ්‍රමනියම් සුගීර්තරාජන්ගේ 19 වන සැමරුම අද (24) ත්‍රිකුණාමලයේ ඔශිල් උද්‍යානයේදි පැවැත්විණි. මේ සඳහා උතුරු සහ නැගෙනහිර සියළුම දිස්ත්‍රික් මාධ්‍ය සංවිධාන එක්ව සිටිම විශේෂත්වයකි. දකුණ...
පාර්ලිමේන්තුවේ කමිටුවලට පත්කිරීමේදී විපක්ෂයට සාධාරණ නියෝජනයක් ලබාදෙන තෙක් සියලු පාර්ලිමේන්තු කමිටු වර්ජනය කරන බව සජබ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා කියා සිටී. මේ සම්බන්ධව විපක්ෂයේ සෙසු පක්ෂ...
ඇතැම් අධිකරණ විනිසුරුවරුන්ගේ ආරක්ෂාව සඳහා දී ඇති පොලිස් නිලධාරීන් අවභාවිතා කරන බව වාර්තා වී ඇතැයි අධිකරණ සේවා කොමිෂන් සභාව පෙන්වා දී ඇතැයි වාර්තා වේ. මෙලෙස පොලිස්...
පසුගිය රජයන්හි පාලන කාලයන් තුළදී සිදුවූ වංචා දූෂණ, මනුෂ්‍ය ඝාතන අයථා වත්කම් රැස්කිරීම් ඇතුළු බරපතළ ගණයේ වැරදිවලට අදාළව නඩු 11 ක් පැවරීමට අවශ්‍ය ලිපිගොනු ශ්‍රී ලංකා...
අත්අඩංගුවට ගත් යෝෂිත රාජපක්ෂ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු එළැඹෙන 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අලුත්කඩේ අංක...
කටාර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස රොෂාන් සිතාරා ඛාන් අසාද් මහත්මිය වැඩ භාර ගෙන තිබේ. පසුගිය ජනවාරි 23 දා දෝහා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේදී ඇය...
ජාතික ජනබලවේගය විසින් ආරම්භ කර ඇති “සුහද හමු” මාලාවේ තුන්වැනි ජනහමුව අද (25) හෝමාගමදී පැවැත්වීමට නියමිතය. ඒ අනුව, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සුහද...
කාදිනල්තුමා පාස්කු ප්‍රහාරය දැන සිටි බවට අසේල නුවන් රාජපක්ෂ නැමැති අය විසින් “ටෘෘත් විත් චමුදිත යූටියුබ් නාලිකාවේ” මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග කරන ලද ප්‍රකාශය පිළිබඳව...