රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පසුගිය කාලයේදී ඖෂධ මිලදී ගැනීම්වලදී රජයේ අනුමත ප්‍රසම්පාදන නීතිරීති උල්ලංඝනය කරමින් ප්‍රශ්න සහගත ටෙන්ඩර් ගනුදෙනු 18කට ආසන්න ප්‍රමාණයක් සිදු කර ඇති බවත්...
ඇමරිකා එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් කිරීමේ නියෝගයට ඇමරිකානු නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ගෝලීය සෞඛ්‍ය සංවිධානය කොවිඩ් වසංගතය...
මහනුවර -මහියංගනය ප්‍රධාන මාර්ගය වාහන ගමනාගමනය සඳහා නැවත විවෘත කර ඇති බව පොලිසිය පවසයි. ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙන් මෙම මාර්ගය ඊයේ (20) කහටගොල්ල ප්‍රදේශයේ 44/1 කිලෝමීටර්...
නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් අද (21) වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. එමෙන්ම...
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාටම වාහනයක් ලබාදීමට ආණ්ඩුව ඉදිරියේ දී පියවර ගන්නා බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. ඊයේ (20) රාත්‍රී ටීවී දෙරණ නාලිකාවේ විකාශය...
ආබාධයන්ට ලක් වූ ශ්‍රී ලංකා පිතිකරුවන් වන පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස්ගේ ටෙස්ට් තරගාවලියට පෙර පැවැත්වෙන අවසන් වෛද්‍ය පරීක්ෂාවන් ඊයේ (20) සිදු කෙරුණු අතර ඒ අනුව...
පාර්ලිමේන්තුව අද (21) පෙරවරු 9.30 ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි. අද සිට ලබන සිකුරාදා දක්වා පාර්ලිමේන්තුව රැස්වනු ඇත. පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය...
මහජන චීන සමූහාණ්ඩුවේ අලුත් අවුරුද්ද සැමරීමට සමගාමීව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හා චීන සංස්කෘතික හා සංචාරක අමාත්‍යංශයේ සත්කාරකත්වයෙන් චීන අලුත් අවුරුදු උත්සවය වෙනුවෙන් සංස්කෘතික සැමරුමක්...
මහනුවර – මහියංගනය මාර්ගය කහටගොල්ල ප්‍රදේශයෙන් තාවකාලිකව වසා දැමීමට තීරණය කර ගෙන තිබේ. අද (20) පස්වරු 6:00 සිට එම මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත....