චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා දිවයිනෙන් පිටත්ව යාම හේතුවෙන් අමාත්‍යාංශ 05ක් සඳහා වැඩබලන අමාත්‍යවරු පත්...
තල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධානියකු එම මණ්ඩලයේ කොළඹ කාර්යාලයේ ඇති තමන්ට එරෙහි මූල්‍ය වංචා චෝදනාවලට අදාල ලිපිගොනු රැසක් යාපනයට ගෙන ගොස් පුළුස්සා දැමීමේ සූදානමක් වාර්තාවීමෙන් පසු වැවිලි...
චීනයේ රාජ්‍ය සංචාරයක් සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු මොහොතකට පෙර දිවයිනෙන් පිටත්ව ගියේය. විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍ය විජිත හේරත්, ප්‍රවාහන...
ගුරු, විදුහල්පති, ඇතුළු අධ්‍යාපන කේෂ්ත්‍රයේ සේවාවන් 05ක් ඉහළම වැටුප් ලබන තල 10 අතරට ගෙන ඒමට අදාළ ක්‍රියාමාර්ග රජය විසින් ගනිමින් සිටින බව කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද...
ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් දිස්ත්‍රික්ක පහක ප්‍රදේශයේ ලේකම් කොට්ඨාස කිහිපයක් සඳහා පනවා ඇති නායයාමේ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය දීර්ඝ කර තිබේ. ඒ, අනුව අද (13)...
මේ වනවිට දේශීය වෙළඳපොළේ සියඹලා හිඟයත් මතුව තිබේ. ඒ සමඟ සියඹලාවල මිල ගණන් ද බොහෝ සේ ඉහළගොස් ඇති බවයි වෙළෙඳ ප්‍රජාව සඳහන් කරයි. මීට පෙර සියඹලා...
ඉන්දියාවේ පැවැත්වෙන ලොව විශාලතම සංස්කෘතික මංගල්‍ය වශයෙන් සැලකෙන කුම්භමේලා උත්සවය වෙනුවෙන් ඉන්දියාවේ ප්‍රයග්‍රාජ් නගරය මේ වන විට සුදානම් වන බව වාර්තා වේ. අදින් (13) ආරම්භ වන...
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින් ආරම්භ කළ විශේෂ විමර්ශන වැඩසටහන අනිද්දා (15) දක්වා ක්‍රියාත්මක බව වාර්තා වේ. සහල් තොග හා අලෙවිසැල් පාරිභෝගික නිලධාරීන් උපායදූතයන් ලවා පරීක්ෂා...
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් මේ වනවිට ජනතාව කියන දේ නොඅසන, තමන්ම කියූ දේවල් ද අමතක තත්වයකට පත්ව සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ...
පවතින වර්ෂාව හේතුවෙන් රාජාංගනට, යෝධ වැව, කවුඩුල්ල, නාච්චිදූව, වීරවිල, මහ කනදරාව ඇතුළු ප්‍රධාන ජලාශ 36ක් වාන් මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තුමේන්තුව පවසයි. වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය...