කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් ඉදිරි පැය 36 සඳහා වලංගු වන පරිදි නවතම කාලගුණ අනාවැකියක් නිකුත් කර තිබේ. අද (13) පස්වරු 4ට නිකුත් කළ එහි දැක්වෙන්නේ නැගෙනහිර,...
ඖෂධ ක්ෂේත්රයේ ගැටලු, දෝෂ නිරාකරණයට සහ නිවැරදි කිරීම වෙනුවෙන් පෙනී සිටින සියලුම සේවකයින්ව ධෛර්වත් කිරීමට හා ඔවුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද...
මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ සෑම දුරුතු පුන් පොහෝ දිනකම සිදුකෙරෙන අලුත් සහල් මංගල්‍යය චිරාගත සම්ප්‍රදායානුකූලව අද (13) පෙරවරුවේ යෙදුණු සුබ නැකතින් පැවැත්විණි. ශ්‍රී දළඳා මාළිගාවට...
ලොස් ඇන්ජලීස් හි පැතිර යන ලැව්ගින්න හේතුවෙන් මිය ගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව 24ක් දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. බලධාරීන් පවසන්නේ අවම වශයෙන් තවත් 16 දෙනෙකු...
මධ්‍යම කඳුකරයේ හැටන් ආශ්රිත ප්‍රදේශයන්ට රාත්‍රී කාලයේ පවතින වැසි හා අධික මීදුම් තත්ත්වයක් මත රථ වාහන අනතුරු ඇතිවීමේ අවදානමක් මතුවී තිබේ. මේ දිනවල හැටන් ආශ්රිත ප්‍රදේශයන්...
ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුරත්න පෙරේරා මහතා, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ 131 වන සභාපතිවරයා ලෙස පත්කර ඇත. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති ධුරය දැරූ කායික රෝග...
කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ මරණීය දණ්ඩනය නියමව සිටින දුමින්ද සිල්වා නැවතත් වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත මාරු කර තිබේ. දුමින්ද සිල්වා එම රෝහලේ නේවාසිකව ප්‍රතිකාර...
දීර්ඝ සති අන්ත නිවාඩුව හේතුවෙන් අදත් විශේෂ බස් සේවය ක්‍රියාත්මක බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි. එහි සභාපති රමල් සිරිවර්ධන මහතා පැවසුවේ, අද පෙරවරුවේ හැටන් දක්වා...
ගම්පොල , දවුලගලදී පැහැරගත් පාසල් දැරිය අම්පාර ප්‍රදේශයේදී සොයා ගෙන තිබේ. පොලිසිය පැවසුවේ, අම්පාර සිට මහනුවර බලා දැරිය රැගෙන ගමන් ගනිමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගත් බවය....
පළාත් මට්ටමින් අපරාධ විමර්ශන කොට්ඨාස පිහිටුවීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි. දැනට තිබෙන පොලිස්ථානවලට අමතරව එම කොට්ඨාස පිහිටුවීමට...