වෙළඳපොළේ අමු මිරිස් කිලෝ එකක සිල්ලර මිල රුපියල් දහසක් දක්වා ඉහළ ගොස් ඇති බවට පාරිභෝගිකයෝ පවසති. දිවයිනේ ආර්ථික මධ්‍යස්ථාන රැසක අමු මිරිස් කිලෝවක තොග මිල රුපියල්...
දකුණු කොරියානු ජනාධිපති යූන් සුක් යූල්, ඔහුට එරෙහිව පාර්ලිමේන්තුවේ දෝෂාභියෝග නඩුව විභාග කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අධිකරණයේ තීන්දුව පිළිගැනීමට සූදානම් බව ඔහුගේ නීතිඥවරයා පවසයි. මෙම තීන්දුව ලබා...
“රේටින්ස්ම නෙවේ මාධ්‍ය කියලා කියන්නේ, ලාබයම නෙවේ මාධ්‍ය කියලා කියන්නේ. මේවා රටක ජනතාවගේ ජීවිත වලට බලපාන සංවේදී කාරණා” සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා...
තෛපොංගල් උත්සවය, නිදහස් උත්සවය සහ සති අන්ත නිවාඩු වෙනුවෙන් 2024 ජනවාරි සහ පෙබරවාරි මාස වල විශේෂ දුම්රිය කාල සටහනක් ප්‍රවාහන, මහා මාර්ග, වරාය සහ සිවිල් ගුවන්...
පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ නව සභාපතිවරයා වශයෙන් ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා පත්කර තිබේ. අද (09) පස්වරු...
ඉස්ලාම් ආගමට අපහාස කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මාස 9ක ලිහිල් සිරදඬුවමක් නියම වු පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ ඉදිරිපත් කළ ඇප ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන්...
වී ගොවීන් වෙත සාධාරණ මිලක් ලබාදීමේ අරමුණින් 2024/2025 මහ කන්නයේ වී අස්වනු මිලදී ගැනීම සඳහා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන් සහ සමූපකාර සමිති වෙත...
2026 වසර ආරම්භයේ සිට සාමාන්‍ය පරිදි විභාග පැවැත්වීමටත් පාසල් වාරය සාමන්‍ය පරිදි පවත්වාගෙන යාමටත් කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසයි. පාර්ලිමේන්තු සභාවාරයේදී...
ඌව පළාත් ප්‍රධාන ලේකම්වරයා ලෙස එම්. එල්. ගම්මම්පිල මහතා පත් කර තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින්...
අභියාචනාධිකරණයට නව විනිසුරුවරුන් දෙදෙනක් පත් කර තිබේ. නීතිඥ කේ. එම්. එස්. දිසානායක සහ නීතිඥ ආර්. පී. හෙට්ටිආරච්චි යන මහත්වරුන් මෙලෙස මහාධිකරණ විනිසුරුවරුන් ලෙස පත්විය. ඔවුන් අද...