ආනයනික සහල් මෙට්‍රික්ටොන් 115000ක් මේ වනවිට වෙළෙඳපොළට මුදා හැර ඇති බව රේගුව පවසයි. කැකැළු සහල් මෙට්‍රික්ටොන් 45,000ක් සහ තැම්බු සහල් මෙට්‍රික්ටොන් 70000ක් ඒ අතරට ඇතුළත්ය. සහල්...
ජනාධිපති ලේකම් කාර්යාලය සතුව තිබූ රුපියල් මිලියන 162ක් වටිනා භාණ්ඩ රැසක් අස්ථාන ගතවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය...
පානදුර ප්‍රදේශයේ හෝටලයකින් මිල දී ගත් මාළු පාන් ගෙඩියක තිබී ලයිටරයක කොටස් හමු වී තිබේ. පානදුර, අරුක්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් අද (08) උදෑසන සිය පුතුන් දෙදෙනාට...
මැතිවරණ වියදම් වාර්තා භාර නොදුන් පසුගිය මහමැතිවරණ අපේක්ෂකයන් 1042 දෙනෙකු සහ පක්ෂ ලේකම්වරුන් හා ස්වාධීන කණ්ඩායම් නායකයන් 197 දෙනෙකුගේ තොරතුරු මැතිවරණ කොමිසම පොලිස්පතිවරයා වෙත යොමු කර...
ශ්‍රේණි උසස්වීම් ක්‍රමවේදය සහ තවත් ගැටලු කිහිපයක් මූලික කරගනිමින්, ඊට අදාළ විසඳුම් ඉදිරි දින 14 ඇතුළත ලබා නොදෙන්නේ නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹීමට තීරණය කළ බව...
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ඉසොමාටා අකියෝ (ඓසොමට ඇකිඕ මහතා පසුගියදා (06) පාර්ලිමේන්තුවේදී කථානායක (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා හමුවිය. මේ අවස්ථාව සඳහා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහ ලේකම්...
පසුගියදා විල්පත්තු ජාතික උද්‍යාන මුහුදු සීමාවේ ඩොල්ෆින් සතුන් සමූහයක් මරණයට පත් වී තිබේ. විල්පත්තු ජාතික උද්‍යාන මුහුදු සීමාවේ කොල්ලන් කනත්ත ප්‍රදේශයේ, ඩොල්ෆින් සතුන් (Common bottlenose dolphin)...
“Gem Sri Lanka – 2025” මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිනමන් බෙන්තොට බීච් හෝටලයේදී අද (08) පෙරවරුවේ ඉතා උත්කර්ෂවත් ලෙස ආරම්භ...
Clean Sri Lanka වැඩසටහනට සමගාමීව සිදුකරන රථවාහන මෙහෙයුම් සම්බන්ධයෙන් පෞද්ගලික බස් රථ සංගම් සහ වැඩබලන පොලිස්පතිවරයා අතර අද (08) පැවැති සාකච්ඡාව සාර්ථක බව බස් සංගම් පවසයි....
මාෆියාව සුද්ද නොකර ආණ්ඩුව වටේට ගොස් ත්‍රීවීල් කෑලි ගලවමින් සිටින බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී කබීර් හෂීම් මහතා අද (08) පාර්ලිමේන්තුවේදි පැවසුවේය. අද පාර්ලිමේන්තුවේ සිය අදහස්...