මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. රත්මලාන සහ ගල්කිස්ස දුම්රිය ස්ථාන අතරදී පීල්ලක් කැඩී යාම මෙම ප්‍රමාදයට හේතු වී ඇති බවයි වාර්තා වේ. මෙම...
පසුගිය දිනවල පැවති අධික වැසි සහිත කාලගුණය හේතුවෙන් සිදුවූ වගා හානි පිළිබඳව හෙට(10) දිනයට පෙර දැනුම් දෙන්නැයි කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය ගොවි ජනතාවට දැනුම් දෙයි....
ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අඩු පීඩන කලාපය බටහිර-වයඹ දෙසට ගමන් කරමින් දෙසැම්බර් 11 වනදා පමණ ශ්‍රී ලංකා-තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිත දිග බෙංගාල බොක්ක වෙත...
වාහන ආනයනය පිළිබඳ අද රටේ මාෆියාවක් ක්‍රියාත්මක වන බව තමා කළ සමීක්ෂණයකදී හෙළිදරව් වී ඇති බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත...
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ සන්ධානයකින් ඉදිරි පළාත් පාලන මැතිවරණයට පුටුව ලකුණෙන් ඉදිරිපත් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා කියයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ...
නාඩු සහල් කිලෝවක් රුපියල් 225ක තොග මිලටත්, රුපියල් 230ක සිල්ලර මිලටත් පාරිභෝගික ජනතාවට ලබා දීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහල් ව්‍යාපාරිකයන්ට උපදෙස් දී තිබේ. මේ...
පසුගිය මහ මැතිවරණය සඳහා ඉදිරිපත්ව වැය වූ මුදල් ප්‍රමාණය මෙතෙක් හෙළි නොකරන අපේක්ෂකයන් මැතිවරණ නීතිය හැල්ලුවකට ලක් කරන අය විය හැකි යැයි මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එස්.රත්නායක...
පොලිස් ස්ථානාධිපතිවරු පනහකට වැඩි සංඛ්‍යාවක් ඉදිරි දිනවලදී ස්ථාන මාරු කිරීමට නියමිත බවට පුවතක් ‘මව්බිම’ වාර්තා කරයි. පොලිස් ආරංචි මාර්ග උපුටා දක්වමින් එම පුවත්පත සඳහන් කළේ මෙලෙස...
පෞද්ගලික ආයතනයක අධ්‍යක්ෂකවරයෙකු වශයෙන් කටයුතු කළ වෛද්‍යවරයෙක් රුපියල් මිලියන පනස් පහක මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන...