සයිබර් ප්‍රහාරයට ලක්වු රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය සහ පොලීසියේ යුටියුබ් නාළිකාව මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් සිටින බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර...
පිටකොටුව පාවෙන වෙළෙඳ සංකීර්ණයේ තිබී අද (02) උදෑසන නාදුනන මළසිරුරක් හමුවී තිබේ. මෙසේ සොයාගෙන ඇත්තේ පිරිමි පුද්ගලයෙකුගේ මළසිරුරක් බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන...
අභිනවයෙන් පත් වූ ජාතික බුද්ධි ප්‍රධානී මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය (විශ්‍රාමික) මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර තිබේ. ඊයේ (01) දින ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල්...
වාහන එකලස් කර අලෙවිකිරීමේ ජාවාරමක් නීතියේ රැහැනට හසුකරගැනීමට පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ ජාලගත වංචා විමර්ශන ඒකකය සමත් වූ අතර එහිදී පොලිස් භාරයට ගත් එකලස් කරන ලද...
2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ අවසන් අදියර අද (02) සිට ආරම්භ වේ. ඒ අනුව සියලුම පාසල් අද සිට ජනවාරි...
ගසක අත්තක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් මාතර බන්ධනාගාරයේ රැඳවියෙක් මිය ගොස් තිබේ. මාතර මහ රෝහල සඳහන් කළේ, තවත් රැඳවියන් 11 දෙනෙකු තුවාල ලබා ඇති බවය....
පාර්ලිමේන්තුවේ එක් අසුනක් හිමි සර්වජන බලය පක්ෂය විසින් 2025 පළාත් පාලන මැතිවරණය සඳහා සිය පක්ෂයෙන් තරගවැඳීමට අපේක්ෂකයන් සොයා පුවත්පත් දැන්වීම් පල කර තිබේ. අපේක්ෂක අයැදුම්පත් 2025...
2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වී ආදායම් වියදම් වාර්තා භාර නොදුන් අපේක්ෂකයින්ගේ තොරතුරු පොලීසිය වෙත භාරදීම මේ වනවිට ආරම්භ කර ඇතැයි වාර්තා වේ. එය දිස්ත්‍රික් මට්ටමින්...
ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ පිටවී ඇතැයි කියන, ප්‍රශ්න 03ට සියලු අපේක්ෂකයින්ට නිදහස් ලකුණු ලබා දීමට තීරණය කර තිබේ. පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවති 5 ශ්‍රේණිය...
විවිධ වංචා හා දූෂණවලට සම්බන්ධ ප්රබලතම දේශපාලනඥයකුගේ බිරියක් ඇතුළු දේශපාලකයන් පස්දෙනෙකු මේ වසර ඇරැඹුමේදී ම අත්අඩංගුවට ගැනීමට නියමිත බව රජයේ විශ්වසනීය ආරංචිමාර්ගවලින් වාර්තා වන බව “මව්බිම”...