බිංගිරිය ප්‍රදේශයේ “බෙන්ජි” නම් ඇඟලුම් කම්හලක් නිරීක්ෂණයට ගිය ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට ඒ අවට රැස්ව සිටි පිරිසක් පහරදී කලාකාරී ලෙස හැසිරීම හේතුවෙන් එම ප්‍රදේශයේ...
මාධ්‍යයට වාරණ පැනවීමට නව රජයට කිසිදු අදහසක් නොමැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි. අමාත්‍යවරයා පවසන්නේ, ජනතාව වෙනුවෙන් මාධ්‍ය නිසිලෙස මෙහෙයවීමේ වගකීම...
ජනාධිපති අරමුදල නව ස්ථානයකට ගෙන යාම පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ මෙතෙක් කොළඹ 10, ඩී.ආර්. විජේවර්ධන මාවතේ, ලේක්හවුස් ගොඩනැගිල්ලේ 3...
කොළඹ අපරාධ කොට්ඨාශයේ (CCඪ්) හිටපු අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතාව රත්නපුර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ. ඒ රුපියල් මිලියන 5 බැගින්...
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ 2025 වර්ෂය සඳහා සභාපති සනත් සුමනසිරි මහතා විසින් ඉදිරිපත්කළ මංගල අයවැය අද (30) කිසිදු විවාදයකින් තොරව සභා සම්මත වි තිබේ. ජාතික ජනබලවේගයේ සභාපතිවරයා...
ගතවූ පැය 24 තුළ බීමත් රියදුරන් 413 දෙනෙකුට නීතීමය පියවර ගෙන තිබේ. වැඩබලන පොලිස්පතිවරයාගේ උපදෙස් මත ක්‍රියාත්මක මෙම විශේෂ රථ වාහන මෙහෙයුම යටතේ අපරික්ෂාකාරී සහ අන්තරාදායක...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිල මාධ්‍ය ප්‍රකාශක ලෙස නීතිඥ රවින්ද්‍ර මනෝජ් ගමගේ මහතා පත්කර තිබේ. එම පත්වීම පසුගිය දෙසැම්බර් මස 20 වනදා සිට ක්‍රියාත්මක කර...
යුධමය තත්ත්වයෙන් අත් හැර දැමුණු යාපනය ලුණු ලේවායන් දෙක යළි ලුණු නිෂ්පාදනයට යොදා ගැනීමට පියවර ගන්නා බව හම්බන්තොට ලංකා ලුණු සමාගමේ නව සභාපති ටී. නන්දන තිලක...
මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය (FCID) ප්‍රතිසංස්කරණය කර එය අංගසම්පූර්ණ විමර්ශන කොට්ඨාසයක් ලෙස නැවත ස්ථාපිත කිරීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ. එම ඒකකය නියෝජ්‍ය පොලිස්පතිවරයකු සහ...
පාසල් අධ්‍යාපනය ලබන අස්වැසුම හිමි පවුල්වල ළමුන් සඳහා ලබා දෙන රු. 6,000ක දීමනාව පසුගිය සිකුරාදා දිනයේ දී අස්වැසුම බැංකු ගිණුම් වෙත නිකුත් කර ඇති බව මුදල්,...