සෑම ජනපති කෙනෙක් යටතේම ජනපති අරමුදල භාවිත කිරීමට අදාළ පුද්ගල නම් අනාවරණය කළ යුතු බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ...
නායකත්වය හා බිම් මට්ටම අතර නිවැරැදි සම්බන්ධතාවක් ගොඩනගා ගනිමින් සමගි ජන බලවේගය ප්‍රතිසංවිධානය කරන්නැයි ඉල්ලමින් එම පක්ෂයේ සභාපති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් සමගි ජන...
පොහොර සහනාධාරය ඉල්ලා මහවිලච්චිය ගොවියකු පේමඩුව බස් නැවතුම්පළේ වහලය මත නැඟ විරෝධතාවයක් ආරම්භ කර තිබේ. කන්න රැස්වීමේ තීන්දු තීරණ මත මෙම ප්‍රදේශයේ ගොවි ජනතාව වගාව ආරම්භ...
මහපොළ ශිෂ්‍යාධාරය ඉහළ නැංවීම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ අවධානය යොමුව තිබේ. මුදල් අමාත්‍යාංශය සමඟ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ පිළිබඳව අවධානය යොමුකර ඇති බවයි වාර්තා...
හිටපු සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා කොළඹ CH & FC සමාජ ශාලාවේදී කලහකාරී ලෙස හැසිරෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍යවල හුවමාරු වේ. හරීන් ප්‍රනාන්දු මහතා ආවේගශීලීව...
ලබන වසරේ විශ්‍රාම වැටුප් ගෙවන දින ප්‍රකාශයට පත්කර තිබේ. ඒ, විශ්‍රාම වැටුප් අධ්යක්ෂ ජනරාල් ජගත් ඩයස් මහතාගේ අත්සනින් නිකුත් කළ චක්‍රලේඛයකිනි. ඒ අනුව ජනවාරි, පෙබරවාරි, මාර්තු,...
වනඅලි සඳහා වෙන්කර ඇති අලි කොරිඩෝ අවහිර කරමින් සැකසූ සියලු අනවසර වගාබිම් මාස 3ක් ඇතුළත ඉවත්කිරීමට පියවර ගන්නා බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී. බී. සරත් මහතා...
රජය විසින් ක්‍රියාත්මක කිරීමට නියමිත “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන එළැඹෙන 01වනදා ආරම්භ කිරීමට නියමිතය. මෙම වැඩසටහන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන බව ජනාධිපති...
යල කන්නයේ වගා හානි පරික්ෂාව අදින් අවසන් කරන බව, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කළේ, පොළොන්නරුව, වවුනියාව, මුලතිව්, මන්නාරම, මඩකලපුව සහ අම්පාර...
2025 වසරේ රජයේ පාසල් පවත්වන දින ගණන 181ක් දක්වා අඩු කිරීමට අධ්‍යාපනය අමාත්‍යංශය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ඒ, රජයේ නිවාඩු දින විශාල සංඛ්‍යාවක්...