මේ සියවසේ මගහැරුණු ජයග්‍රහණ යළි රටට අත්කර දීමටත් එකි ජනතා සිහින යථාවක් කිරීමටත් නව වසරේදී තවත් වීර්යයෙන් හා සද්අධිෂ්ඨානයෙන් කැපවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...
අද (31) මධ්‍යම රාත්‍රි 12 සිට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ. ඊට අනුව භූමිතෙල් ලීටරයක...
අධිකරණ සේවා කොමිසම විසින් මහේස්ත්‍රාත්වරු කිහිපදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදී තිබේ. ඒ අතර, මෙතෙක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කළ තිලිණ ගමගේ මහතා...
2025 නව වසර උදාව සමරන ලෝකයේ පළමු රට බවට කිරිබාති දිවයින පත්විය. ශ්‍රී ලංකාවේ වේලාවෙන් අද (31) සවස 3:30ට කිරිබාති දිවයිනට නව අවුරුද්ද උදා විය. පැසිෆික්...
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාසය වනවිට නිකුත් කිරීමට හැකියාව ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. ඔහු මේ බව සදහන් කළේ, අද (31)...
දූෂණ විරෝධි පනත සංශෝධනය කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවක් සඳහා කැබිනට් අනුමැතිය හිමිව තිබේ. එම පනතට අනුව විමර්ශන, නඩු පැවරීම, පරිපාලනමය සහ අධිකරණමය කටයුතු...
රාජ්‍ය සේවයේ බඳවා ගැනීම් ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සහ කාර්යමණ්ඩල කළමනාකරණය සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. රජය පවසන්නේ, කොමිෂන් සභා, අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත...
ඊයේ (දෙසැම්බර් 30) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය :
සැමන් සඳහා පනවා ඇති වැට් බද්ද අඩු කරන ලෙස ශ්‍රී ලංකා ටින් මාළු නිෂ්පාදකයිනගේ සංගමය රජයෙන් ඉල්ලීමක් කර තිබේ. එම සංගමයේ සභාපති ශිරාන් ප්‍රනාන්දු මහතා සඳහන්...