යල කන්නයේ වගා හානි පරික්ෂාව අදින් අවසන් කරන බව, කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. එම මණ්ඩලය සඳහන් කළේ, පොළොන්නරුව, වවුනියාව, මුලතිව්, මන්නාරම, මඩකලපුව සහ අම්පාර...
2025 වසරේ රජයේ පාසල් පවත්වන දින ගණන 181ක් දක්වා අඩු කිරීමට අධ්‍යාපනය අමාත්‍යංශය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වේ. ඒ, රජයේ නිවාඩු දින විශාල සංඛ්‍යාවක්...
නොරොච්චෝලේ ලක්විජය බලාගාරයේ ගල් අඟුරු දහනය වීමෙන් පසු ඉතිරි වන පියාසර අළු (Fly Ash) ටෙන්ඩර් කැඳවා අඩු මිලට දීමෙන් පසුගිය මාස තුනේදී රජයට රුපියල් කෝටි හැත්තෑඅටක...
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්යක්ෂ ජනරාල් පුරප්පාඩුව සඳහා අයදුම්පත් යොමු කළ 16 දෙනෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට සම්මුඛ පරීක්ෂණ සඳහා අද (30) කැඳවා...
නව යුද හමුදාපතිවරයා ලෙස යුද හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කළ මේජර් ජනරාල් ලසන්ත රොද්‍රිගු පත් කිරීමට නියමිත බව වාර්තා වේ. ඔහු ශ්‍රී ලංකා යුද...
අමෙරිකාවේ 39 වැනි ජනාධිපති ජේම්ස් අර්ල් කාටර් හෙවත් ජිමී කාටර් අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු ඇමරිකාවේ බලයට පත්වූයේ 1977 වසරේදීය. ජෝර්ජියාවේ පිහිටි නිවසේදී ඔහු අභාවප්‍රාප්ත වන විට...
දකුණු කොරියාවේ මුආන් ගුවන් තොටුපලේදී ගුවන් යානයක් අනතුරට ලක්වීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 179ක් දක්වා ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මියගිය අය අතරින් 85...
හිටපු විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගේ සොහොයුරා වන තිසර ඉරෝෂණ නානායක්කාර මහතා ජනවාරි 06 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය අද (29) නියෝග...
මෙරටට ඉන්ධන සපයන සමාගම් හතරක් බලෙන් රඳවාගෙන සිටි ශ්‍රී ලංකා රජය සතු ඇමරිකානු ඩොලර් මිලියන ගණනාවක සංචිත එම සමාගම් වෙතම අයිති කරදීමට තෙල් සංස්ථාවේ නව අධ්යක්ෂ...
එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ධුරය මහා බ්‍රිතාන්‍ය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව යන රටවල මහ කොමසාරිස් ධුර රුසියාව, ජපානය, ඉන්දුනීසියාව, මැලේසියාව, නේපාලය, බ්‍රසීලය ඇතුළු රටවල් 20 ක තානාපතිවරුන් ආපසු...