සුනාමි ඛේදවාචකය අවස්ථාවේ පැරෑලිය දුම්රිය ස්ථානයේදී අනතුරට පත් මගීන් සහ දුම්රිය සේවකයින් සිහිපත් කිරීම සඳහා අද (26) පෙරවරු 6.50ට කොළඹ කොටුවේ සිට බෙලිඅත්ත බලා විශේෂ දුම්රියක්...
රජයේ විගණන කාර්යාලයේ විගණන නිලධාරීන්ගෙන් සියයට පනහක් පමණ හිඟ වීම හේතුවෙන් විගණන විමර්ශනවලට බරපතළ බාධා මතුව ඇතැයි එහි ආරංචි මාර්ග පවසන බව ලංකාදීප පුවත්පත වාර්තා කරයි....
2029 වසර වන විට ශ්‍රී ලංකාවේ සංචාරක ක්ෂේත්රය තුළ මින් පෙර ළඟා කරගැනීමට අසීරු වූ ඉලක්කද සපුරා ගත හැකි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති...
2025 වර්ෂයට අදාළ පොලිස් දෙපාර්තමේන්තුවේ වාර්ෂික ස්ථාන මාරුවීම් නියෝග ක්‍රියාත්මක කිරීම මාස හයකට අත්හිටුවා තිබේ. වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අත්සනින් යුතුව නිකුත් කරන ලද විශේෂ...
රථ වාහන රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ට රාත්‍රී කාලයේ දී වාහන නැවැත්වීමේ දී ක්‍රියාකළ යුතු ආකාරය සම්බන්ධයෙන් විශේෂ උපදෙස් මාලාවක් වැඩබලන පොලිස්පතිවරයා විසින් නිකුත් කර තිබේ. අදාළ...
දිවයින පුරා රෝහල්වල විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයක් පවතින බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි. එහි සභාපති චානක ධර්මවික්‍රම මහතා සඳහන් කළේ, 40%කට වැඩි නිලධාරීන් පිරිසකගේ හිඟයක්...
උත්සව සමයත් සමග ඇතිවන රථ වාහන තදබදය පාලනය සඳහා පොලිස් රථවාහන හා නිලධාරීන් 8500කට අධික සංඛ්‍යාවක් යොදවා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග...
උතුරු සහ නැගෙනහිර පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. බස්නාහිර, සබරගමුව, මධ්‍යම,...
කළුතර බන්ධනාගාරයේ සිටි සිරකරුවන් පිරිසකට ද නත්තල් උත්සවය නිමිත්තෙන් ඊයේ (25) නිදහස ලැබුණි. විවිධ චෝදනාවලට ලක්ව දඬුවම් ලැබ සිටි 16 දෙනෙක් ඒ අනුව පොදු සමාව යටතේ...
දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ නිෂ්කාශන සහතිකයක් පදනම් කර ගනිමින් ලබන වර්ෂය සඳහා මත්පැන් බලපත්‍ර අලුත් නොකිරීමෙන් මත්පැන් හල් තුන්දහසක් පමණ විවෘත කිරීමට නොහැකි තත්ත්වයක් මතුවන බව...