වටිනා මිනිස් ජීවිත 35,000කට අධික සංඛ්‍යාවක් තත්පර කිහිපයකදී අහිමි කළ මහා සුනාමි ඛේදවාචකය සිදුව අදට (26) වසර විස්සක් සපිරේ. දිනය 2004 දෙසැම්බර් 26 වැනි දා වේලාව...
පුද්ගලයන් 67 දෙනෙකු ගමන්ගත් අසර්බයිජානයට අයත් මගී ගුවන් යානයක් කසකස්තානයේ දී කඩාවැටී ඇතැයි BBC පුවත් සේවය වාර්තා කරයි. කසකස්තානයේ ඇක්ට නගරය ආසන්නයට මෙම ගුවන්යානය කඩාවැටී ඇත....
සම්ප්‍රේෂණ මාර්ගයක බිඳවැටීමක් හේතුවෙන් හදිසි අලුත්වැඩියාවක් සඳහා හෙට (26) දිනයේදී බස්නාහිර පළාතේ ප්‍රදේශ කිහිපයකට පැය 18ක් පුරාවට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. ඒ අනුව, පෙරවරු 09 සිට...
නත්තල පිළිගැනීම වෙනුවෙන් කොළඹ නගරය, නෙළුම් කුලුන, ගාලු මුවදොර අවට සහ කොළඹ වරාය නගරය නත්තල් අසිරියෙන් හැඩවී ඇති ආකාරය අන් කවරදාකටවත් වඩා මෙවර දැකගත හැකි වීම...
චීන මාධ්‍ය සමූහයේ ජාත්‍යන්තර වීඩියෝ ඒජන්සිය හෙවත් CCTV ප්ලස් ඒජන්සිය විසින් සංවිධානය කරනු ලැබූ 12 වැනි ගෝලීය වීඩියෝ මාධ්‍ය සංසදය හෙවත් VMF සංසදය, දෙසැම්බර් තුන හා...
ඉකුත් 2023 වසරේදි ලාභ උපයා ඉන් අවම වශයෙන් සියයට 30ක් ඒකාබද්ධ අරමුදලට ලාභාංශ ලෙස හෝ අයබදු ගෙවා ඇති ආයතනවල සේවකයන් සඳහා රුපියල් 25,000ක හෝ 20,000ක ප්‍රසාද...
සාමයේ කුමරුන්ගේ පණිවුඩය රැගත් අසිරිමත් නත්තල ඊයේ (24) මැදියම් රැයේ උදාවිය. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරමින් ලොව පුරා කිතුනු ජනතාව සමග එක්ව ලාංකික කිතුනු ජනතාවද නත්තල...
මුලතිව්, වෙල්ලමුල්ලිවයික්කාල් මුහුදු වෙරළට ගසාගෙන ආ බෝට්ටුවේ සිටි මියන්මාර ජාතික සරණාගතයින් 103 දෙනා මුලතිව් ගුවන් හමුදා කඳවුරට රැගෙන විත් ඇතැයි වාර්තා වේ. ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක...
කොළඹ වරායට ළඟාවී ඇති චීන සමුහාණ්ඩුවට අයත් ‘Peace Ark’ රෝහල් නෞකාව නැරඹීම සඳහා අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය එක්වූවාය. “Peace Ark” නෞකාව දෙසැම්බර් 21 වන දින කොළඹ වරායට සේන්දු...
පසුගියදා අතුරුගිරිය පොලිස් වසමේදී අනීතිකව අත්අඩංගුවට ගැනීමක් සහ අපහාස කිරීමක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් භාරදීමට ජනප්‍රිය ලේඛක කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා නීතිඥවරුත් සමඟ අද (24) ශ්‍රී ලංකා මානව...