සුරාසැල් හෙට (25) දිනයේ වසා තැබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි. හෙට දිනට යෙදි තිබෙන නත්තල් දිනය නිමිත්තෙන් මෙලෙස සුරාසල් වසා තැබෙන බවයි පැවසේ. ඒ අනුව අදාළ...
මාධ්‍ය වෙත ප්‍රකාශ ලබාදීමට කිසිදු අමාත්‍යවරයෙකුට පක්ෂයෙන් තහනමක් පනවා නොමැති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය...
කර්මාන්ත සහ ව්‍යවසායකත්ව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතාගේ රුව සහ නම යොදාගෙන ව්‍යාජ වට්සැප් අංකයක් ඔස්සේ පුද්ගලයෙකු විදින් සිදුකරමින් යන මුදල් වංචාවක් පිළිබඳ අමාත්‍යවරයා අද (24) දින...
ඊශ්‍රායල් රැකියා සදහා අයැදුම් කර ඇති ශ්‍රමිකයින්ට තොරතුරු ලබාගැනීම සඳහා නව වෙබ් ද්වාරයක් හඳුන්වා දී තිබේ. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිව ඊශ්‍රායල් රැකියා සදහා අයැදුම් කරන...
ජනාධිපති අරමුදලේ අවභාවිතයක් සිදුවී ඇත්ද යන්න විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට පොලීසිය තීරණය කර තිබේ. වැඩ බලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ, අදාළ විමර්ශනය අපරාධ...
ආචාර්ය සෙනේෂ් බණ්ඩාර දිසානායක මහතා ජාතික රූපවාහිනියේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ. අනුර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසුව මුලින් ජනමාධ්‍ය අමාත්‍යවරයා වූ විජිත හේරත් මහතා...
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් රටේ කෘෂිකර්ම ක්ෂේත්රයට සිදු වූ හානි හා වන්දි ගෙවීමේ වැඩපිළිවෙල සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්...
1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත මේ වන...
කොළඹ වරායේ බහාලුම් නිදහස් කිරීමේ කටයුතු කාර්යක්ෂම කිරීමේ කාර්යය සඳහා සොයාබලා වාර්තාවක් ඉදිරිපත් කිරීමට කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. කොළඹ වරායේ පෞද්ගලික අංශය සතුව...
බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාව යටතේ නිදහස් කිරීමට නියමිත බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. ඉන් හතර දෙනකු කාන්තා රැඳවියන් බව වාර්තා වේ.