මගී ප්‍රවාහන බස් රථ ඇතුළු රථ වාහන පරීක්ෂා කිරීමේ දීප ව්‍යාප්ත මෙහෙයුම අද (23) සිට ආරම්භ කිරීමට කටයුතු යොදා තිබේ. ඒ සඳහා අනුයුක්ත කර ඇති රථ...
ප්‍රවීන නළු ජැක්සන් ඇන්තනිගේ බෑනා වන කසුන් මහේන්ද්‍ර හීනටිගල මහතා අතුරුගිරිය පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමේ සිද්ධියේ සිදුකෙරෙන විමර්ශනයට අදාළව උපපොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු තිදෙනකු තාවකාලිකව මිරිහාන මූලස්ථාන...
මෙරට ආණ්ඩුව වෙනුවෙන් ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත, දේශීය හෝ විදේශීය ව්‍යවහාර මුදලින් ණය ගැනීමේ සහ ණය සුරැකුම්පත් නිකුත් කිරීමේ බලය, මහා භාණ්ඩාගාර ලේකම්වරයා වෙත...
ලන්ඩනයේ සිටින පාතාල නායකයකු මෙහෙයවන බව කියන වරායට අරක් ගත් පාතාලයේ කණ්ඩායමක් මැදිහත්වී සීනි කන්ටේනර් පහක ටෙන්ඩරයක් ව්‍යාපාරිකයන් බිය වද්දා ගෙන වැඩි මිලට විකුණූ ජාවාරමක් සිකුරාදා...
ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී සහ සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මුලෆ්ෆර් මහතා කැබිනට් අමාත්‍යවරයකු ලෙස පත් කිරීමට සැලැසුම් කර ඇතැයි වාර්තා වේ. ඒ වත්මන් ආණ්ඩුවේ මුස්ලිම්...
තමන්ගේ වසර 50 ක දේශපාලන ජීවිතය අළලා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ස්වකීය චරිතාපදානය රචනා කිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. 1973 වසරේ බියගම ආසන සංවිධායක...
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව මේ වනතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු පොලිසියට ලබා දීමට සැලසුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. එහි සභාපති...