ආසියානු සංවර්ධන බැංකුව විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ ව්‍යාපෘති වෙනුවෙන් ලබාදීමට අනුමත කර තිබෙන ඩොලර් මිලියන 150ක ණය මුදල වෙනුවෙන් වූ ගිවිසුමට අද (19) අත්සන් කලේය. මෙම...
හිංසනයෙහි වින්දිතයින් බවට පත් වන කාන්තාවන්ගේ ආරක්ෂාව සැලසීම සඳහා වන තාවකාලික රැකවරණ නිවාස පරිපාලනය සඳහා මුදල් වෙන් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත...
යාපනය දිස්ත්‍රීක් ස්වාධීන පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා තමන්ට හා රෝහලේ කීර්තිනාමයට අපහාස කලේ යැයි පවසමින් මන්ත්‍රීවරයාට එරෙහිව රුපියල් මිලියන 100 ක් ඉල්ලා යාපනය ශික්ෂණ රෝහලේ...
ශ්‍රී ලංකා පොලිසියේ වාහන අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා ඉන්දීය රජය විසින් රුපියල් මිලියන 300ක මූල්‍ය ප්‍රදානයක් ලබා දීම සඳහා එකඟතාවය පළ කර තිබේ. රජය පවසන්නේ, එම...
අදානි සමූහය වෙනත් රටවල් සමඟ ඇති ගනුදෙනු සම්බන්ධයෙන් සැලකිලිමත් නොවන බවත් ඔවුන් ශ්‍රී ලංකාවේ සිදු කරන්නේ මොනවාද යන්න පිළිබඳව පමණක් අවධානය යොමු කරන බවත් ජනාධිපති අනුර...
ඩිජිටල් සංවර්තනය සඳහා ක්‍රියාත්මක කරන ලද සාර්ථක ඩිජිටල් විසඳුම් හුවමාරු කිරීමේ සහයෝගිතාව පිළිබඳව ඉන්දියානු රජය සහ ශ්‍රී ලංකා රජය අතර අවබෝධනා ගිවිසුමට අත්සන් කිරීම සඳහා කැබිනට්...
දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් පාකිස්තානයෙන් උසස් ජානමය හැකියාවක් සහිත ගවයන් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. උසස් තත්ත්වයේ ජාන හැකියාවක් සහිත ගවයන් ලබා...
ඉන්දියාවේ මුම්බායි වෙරළට ඔබ්බෙන් වු මුහුදු ප්‍රදේශයේදී මගී ප්‍රවාහන යාත්‍රාවක එරට නාවික හමුදා බෝට්ටුවක් ගැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයින් 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. මියගිය පුද්ගලයින් අතර...
රජයට අයත් වාණිජමය නොවන ආයතන සමාලෝචනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. ඊයේ (18) රැස්වූ අමාත්‍ය මණ්ඩල රැස්වීමේ ජනාධිපතිවරයා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි. අත්‍යවශ්‍ය...
මුල් ළමාවිය සංවර්ධන හා පෙර පාසල් වල ළමුන්ට උදෑසන ආහාරය ලබාදීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. අඩු බර සහිත දරුවන් වැඩි ප්‍රතිශතයක් සිටින පෙර පාසල්...