එට්කා ගිවිසුමට විරෝධය පළකර ජනතා විමුක්ති පෙරමුණට අතීතය නැවත මතක් කිරීමට කටයුතු කරන බව සර්වජන බලය පවසයි. රාජ්‍ය නායකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා ඉන්දියාවේ බලපෑම්වලට...
රජයට අයත් මිල්කෝ ආයතනය සහ පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළවල් ඉන්දියාවේ අමුල් සමාගමට ලබා නොදෙන බව කෘෂිකර්ම නියෝජ්‍ය ඇමැති නාමල් කරුණාරත්න මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී...
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඉදිරියේදී සිදුකිරීමට නියමිතව තිබෙන නවසීලන්ත තරග සංචාරයේ විස්සයි-20 තරගාවලිය සඳහා තෝරාගත් සංචිතය ක්‍රිකට් තේරීම් කමිටුව විසින් ප්‍රකාශයට පක් කර ඇත. චරිත් අසලංකගේ...
ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට සහාය ලබා දීම පිළිබඳව සහ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට ණය ලබා දීම පිළිබඳව ද චීන රජයට සිය කෘතඥතාව පළ කරන බව ජනාධිපති...
“තෙල් සංස්ථාවේ සභාපති පඩිය හා දීමනා දෙගුණයකින් වැඩිකරගෙන හා තෙල් අධ්යක්ෂවරු මහජන මුදලින් කජු කති” යන සිරස්තලවලින් “අරුණ” පුවත්තේ පළවූ ප්රවෘත්ති දෙකෙහි සාවද්‍ය හා මහජනතාව නොමගයවන...
ප්රතිලාභ බැර කිරීමට බැංකු ගිණුමක් නොමැති අස්වැසුම ප්‍රතිලාභීන්ට බැංකු ගිණුමක් විවෘත කරන්නැයි සුබසාධක ප්රතිලාභ මණ්ඩලය දැනුම් දෙයි. එම මණ්ඩලය සඳහන් කළේ, අස්වැසුම පළමු අදියරේදී සුදුසුකම් ලැබූ...
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදෙන දිනයේ ඔහුට සුභ පතන්නට ලංගම බස් රථයකින් බොරැල්ල මැතිවරණ කාර්යාලය අසලට ගිය ඩිපෝ කළමණාකරුවෙකු ඇතුළු හය දෙනෙකුගේ...
මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2025 වසරේ මාර්තු 17 වනදා සිට එම මස 26 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙන බව විභාග දෙපාර්තමේන්තුව...
පරාටේ නීතිය 2025 මාර්තු 31 දක්වා දිගු කිරීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. අද (18) පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා සඳහන් කළේ පරාටේ නීතිය දෙසැම්බර්...
සහල් ආනයනය සඳහා පනවා තිබූ සීමා ලිහිල් කිරීමෙන් පසු අද (18) සවස 3:30 පමණ වනවිට ශ්‍රී ලංකාවට ආනයනය කර ඇති සහල් ප්‍රමාණය මෙට්‍රික්ටොන් 16,000 කි. ඉන්...