ආගමික සහජීවනයට බාධා වන අයුරින් ප්‍රකාශ නිකුත් කළ බවට අත්අඩංගුවට ගෙන ඇප කොන්දේසි මත මුදාහැරුණු රාජාංගනය සද්ධාරතන හිමියන් අදාළ ඇප කොන්දේසි කඩ කර ඇතිද යන්න සම්බන්ධයෙන්...
පාර්ලිමේන්තු මන්ත්‍රීනි චමින්ද්‍රානි කිරිඇල්ලගේ අධිනීතීඥ භාවය පිළිබඳව මතුව ඇති ගැටලුවට ඇය පිළිතුරු ලබා දී තිබේ. ඒ, වර්තමාන ශ්‍රී ලංකාවේ අද්වකාත් හෝ අධිනීතීඥ යන නිල නාමය නීතීඥවරුන්ට...
පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති ධුරයට සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පත් කර තිබේ. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් ආචාර්ය හර්ෂද සිල්වා...
බස්නාහිර පළාතේ තවදුරටත් ගුරු පුරප්පාඩු 4000කට අධික සංඛ්‍යාවක් පවතින බව වාර්තා වේ. බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධම්මිකා විජේසිංහ මහත්මිය පවසන්නේ ඉංග්‍රීසි, දෙමළ හා තොරතුරු තාක්ෂණය යන...
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය හිමි වූ නිසාම් කාරියප්පර් මහතා අද මන්ත්‍රී ධුරයේ දිවුරුම් දුන්නේය. නිසාම් කාරියප්පර් මහතා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ලේකම්වරයාය. ඔහුගේ...
රජය ඇණවුම් කළ සහල් තොග මෙරටට ගෙන ඒම ප්‍රමාද කළ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව පවසයි. ඒ, පෞද්ගලික ආනයනකරුවන් ඇණවුම් කළ සහල් තොග මෙරටට ගෙන...
කොළඹ, මහනුවර, ගාල්ල සහ උතුරු පළාතේ වායු ගුණත්වය නැවතත් අහිතකර මට්ටමකට පැමිණ ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශ අජිත් ගුණවර්ධන ප්‍රකාශ කලේය. පසුගියදා පැවති අයහපත්...
චීන මහජන දේශපාලන උපදේශන සම්මේලනයේ (CPPCC) ජාතික කමිටුවේ උප සභාපතිනි, චින් බෝයොං (Qin Boyong) මහත්මිය ඊයේ (17) පාර්ලිමේන්තුවේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවිය. චින් මහත්මිය ඇතුළු...
එප්පාවල පොස්පේට් නිධිය භාවිත කරමින් සිංගල් සුපර් පොස්පේට් නිෂ්පාදනයට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සැලසුම් කර තිබේ. එම අමාත්‍යාංශය සඳහන් කළේ, දැනට පොස්පේට් නිධිය අමුද්‍රව්‍යක් ලෙස...
අධිකරණයට අපහාස කළේ, යැයි චෝදනා කරමින් ගොනුකර තිබෙන පෙත්සමක වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින තමන්ට පුද්ගලික කටයුත්තක් සඳහා විදේශ ගතවීමට අවසර දෙන ලෙස හිටපු සුරාබදු කොමසාරිස්...