වන සතුන් නිසා කෘෂිකර්මාන්තයට වසරකට රුපියල් බිලියන පනස් පහයි දසම තුනක (55.3) හානියක් සිදුවන බව ජාතික ගොවිජන එකමුතුවේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පවසයි. රිළවා, දඬුලේනා මොනරා...
පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කමිටුවට කැඳවා ඇති බව එම පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, පක්ෂයේ තීන්දු...
අභිනව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු අද උදෑසන දිවුරුම් දුනි. ඒ අද (17) උදෑසන ආරම්භ වූ පාර්ලිමේන්තු සභාවාරයේදී නියෝජ්‍ය කථානායකවරයා ඉදිරියේය. එහිදී නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ වෙනුවෙන් එහි ජාතික...
10 වන පාර්ලිමේන්තුවේ නව කථානායකවරයා ලෙස ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් වික්‍රමරත්න. මහතා තේරී පත්විය. ඒ අද (17) පැවැති පාර්ලිමේන්තු සභාවාරයේදීය. නව කථානායකවරයා වෙනුවෙන් වූ යෝජනාව...
අශෝක සපුමල් රන්වල මහතා කථානායක ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය එන්.එස්. කුමානායක මහතාගේ අත්සනින් යුක්තව නිකුත් කර ඇති ගැසට්...
පාර්ලිමේන්තු මැතිවරණයට තරග කරනු ලැබූ සියලු අපේක්ෂකයින්, පක්ෂ ලේකම්වරුන්, ස්වාධීන කණ්ඩායම් නායකයින් සහ ජාතික ලැයිස්තු අපේක්ෂකයින්ගේ ආදායම් වියදම් වාර්තා අද (17) දිනයේ සිට ප්‍රසිද්ධියට පත්කරන බව...
අද (17) දිනයේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළාකුලින් බරව පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, උතුරු, නැගෙනහිර, උතුරු-මැද, ඌව, මධ්‍යම සහ වයඹ...
නියෝජ්‍ය කථානායක රිස්වි සාලි මහතා සම්බන්ධයෙන් වෛද්‍ය සභාවට ඊයේ (16) පැමිණිලි කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර මහතා කියා සිටී. මෙම පැමිණිල්ල සිදුකර...
ඉදිරි රාජකාරි කටයුතුවලදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන ඇමැතිවරයාගේ නම ආචාර්ය ඒ.එච්.එම්.එච්. අබයරත්න ලෙස යොදා ගන්නා ලෙස අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (අ/පාලන) විසින් සියලුම...