සමාජ ක්‍රියාකාරිකයකු වන ඩෑන් ප්‍රියසාද් වෙඩි තබා ඝාතනය කිරීමට වෙඩික්කරුවන් ලබා දුන්නේ විදෙස්ගත සංවිධානාත්මක අපරාධකරුවකු හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කංජිපානි ඉම්රාන් බව එම ඝාතනයට අදාළව අත්අඩංගුවට...
අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව...
අබුඩාබිහි පැවැත්වෙන ඒ කණ්ඩායම් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද ( 25 ) අබුඩාබි සයාඩ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙහිදී ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා අයර්ලන්ත ඒ...
දළදා දැක්මට හා එහි රාජකාරි සඳහා මහනුවරට පැමිණි පුද්ගලයන් සිවුදෙනකු මරණයට පත්ව ඇති බව මහනුවර ජාතික රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය ඊයේ (24 ) පැවැසුවාය....
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දහවල් වතිකානු තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථ වීම පිළිබඳ සිය ශෝකය පළ කළේය. තානාපති...
නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා සිය සන්තකයේ තබාගැනීමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පුත්තලම ප්‍රාදේශීය සභාවේ සර්වජන බලයේ ලැයිස්තු අපේක්ෂිකාවක ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණය අද...
මැයි මස 6වනදා පැවැත්වෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල්වලට මැයි 5 සහ 6 දෙදින නිවාඩු ලබාදෙන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි....
ඉන්දියාවේ සිටින සියලුම පාකිස්තාන ජාතිකයින් මෙම මස 29වනදාට ප්‍රථම එරටින් පිටවිය යුතු බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසා ඇත. ඉන්දියාවේ පාලන ප්‍රදේශයක් වන කාශ්මීරයේදී සංචාරකයින් ඉලක්ක කරගනිමින්...
මාතර මහෙස්ත්‍රාත් අධිකරණයට භාරවූ කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා මහතාට ඇප ලබාදී ඇත. 2023 වසරේදී මාතර වැලිගම W15 හෝටලය ඉදිරිපිට වෙඩිතැබීමේ සිද්ධියට...
2025 අප්‍රේල් මස 26 වන දිනය ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ, අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ ස්වර්ගස්ථවීම හේතුවෙන් එතුමන්ගේ...