2024 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අයඳුම්පත් කැඳවීම අද (10) දිනෙන් අවසන් වන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ,...
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන සහ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සහ ඔවුන්ගේ සමීපතම පවුලේ සාමාජිකයින්ට අමෙරිකාවෙන් සම්බාධක පනවා තිබේ. ඒ,...
ඉදිරියේදී එළවළු වගාවන් සියල්ල රක්ෂණය කර එමගින් ගොවීන්ට වන්දි ලබාදීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කළේ, වන්දි ලබාදීමේ...
ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අතුරුදන් ජීප් රථයක් ශ්‍රී ලංකා යුද හමුදාට අයත් කොස්ගම, ශාලාව පුහුණු කඳවුර පරිශ්‍රයේ ඇති බවට හෝ යුද හමුදා මූලස්ථානය, අකුරණ යුද හමුදා මූලස්ථානයට...
පාලන මිලට සහල් අලෙවි නොකරන්නන් සොයා අද (10) සිට වැටලීම් ක්‍රියාත්මක බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. ඔවුන්ට එරෙහිව අවශ්‍ය නීතිමය පියවර ගන්නා බව එම අධිකාරිය...
උත්සව සමය ඉලක්ක කර ගනිමින් මිනිස් පරිභෝජනයට නුසුදුසු සහ කල් ඉකුත් වීමට ආසන්න ආහාර වර්ග කූඨ ව්‍යාපාරිකයන් විසින් වෙළඳපොළට මුදා හැරීමේ හැකියාවක් පවතින බව මහජන සෞඛ්‍ය...
කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් සිල්වා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. පොලීසිය පැවසුවේ ඔහුව පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේදී අත්අඩංගුවට...
ආනයනික සහල් සඳහා සහ දේශීය සහල් සඳහා උපරිම මිල නියම කරමින් අතිවිශේෂ ගැසට් නිවේදන නිකුත් කර තිබේ. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපතිවරයාගේ අත්සනින් මෙම ගැසට් නිවේදන...
මෙරට නගර රැසක වායු ගුණාත්මක තත්ත්වය ඊයේ (09) අහිතකර මට්ටක පැවැති බව ජාත්‍යන්තර වායු තත්ත්ව නිරීක්ෂණ වෙබ් අඩවියක් වන IQ Air සඳහන් කරයි. එම වෙබ අඩවියට...
ටෙලිග්‍රෑම් යෙදවුම භාවිතයෙන් සිදුවන සයිබර් ළමා අපයෝජන ක්‍රමයෙන් ඉහළ ගොස් ඇතැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ විමර්ශන හා සයිබර් ආවේෂණ ඒකකයේ ස්ථානභාර විමර්ශන නිලධාරි චම්පික කේ. අයගම...