පසුගිය රජය පැවති සමයේ මත්පැන් අලෙවි බලපත්‍ර සඳහා වන වාර්ෂික ගාස්තු වැඩිකරමින් නිකුත් කළ ගැසට් නිවේදනයක් ක්‍රියාත්මකකිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. ශ්‍රී...
ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වයට එරෙහිව දින 16ක ගෝලීය ක්‍රියාකාරීත්වයට සහාය දැක්වීම පිණිස ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්ගේ සංසදයේ ප්‍රධානත්වයෙන් ක්‍රියාකාරකම් රැසක් පාර්ලිමේන්තුවේදී අද (06)...
තමන්ගේ වගාවට හානි කරන සතුන් සම්බන්ධයෙන් ගොවි බිමේදී ඕනෑම ක්‍රියාවක් කිරීමට ගොවීන්ට නීතිමය බාධාවක් නොමැති බව කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා පවසයි. වන සතුන්ගෙන් වන වගා...
මේ ආණ්ඩුව යන්නේත් ගිය ආණ්ඩුව ගිය අඩි පාරේම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මේ බව පැවසුවේ, පාර්ලිමේන්තු සභාවාරය අතරතුරය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූොහු...
ශ්‍රී ලංකා රග්බි සම්මේලනය සඳහා නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට එරෙහිව ගොනුකර තිබූ පෙත්සමක් ඊයේ (05) අභියාචනාධිකරණය හමුවේ සමථයට පත්කෙරුණි. බස්නාහිර පළාත් රග්බි සංගමයේ ලේකම් රොෂාන් ඩීන්...
දිවයින පුරා ඇති ලංකා සතොස හරහා අද (06) සිට එක් අයකුට වරකට පොල් ගෙඩි 3ක් සහ සහල් කිලෝ 5ක් බැගින් නිකුත් කරන බව ලංකා සතොස සභාපති...
වයස අවුරුදු 14ක දැරියක් ඝාතනය කර සිරුර ඉදිකරමින් තිබෙන වැසිකිළි වලකට දමා තිබියදී සොයාගත් බව පොලීසිය පවසයි. ගම්පහ, අකරවිට ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් ඊයේ (05) රාත්‍රියේ වයස...
ගගනගාමීන් නැවත සඳ වෙත යැවීමේ සැලසුම් (NASA’s Artemis program) තවදුරටත් ප්‍රමාද කරන බව, එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය වන නාසා නිවේදනය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් නාසා...
කොළඹ කොටුවේ ඉදිකිරීම් අතහැර දමා ඇති මහල් 60කින් යුත් The One Trans works , (ක්‍රිෂ්) ගොඩනැගිල්ල මහජන පීඩාවක් සිදු නොවන ලෙස කඩා වැටෙන අනතුරුදායක කොටස් සති...
මියන්මාර තායිලන්ත දේශ සීමා අතර ‘මයාවඩි’ සයිබර් අපරාධ කලාපයේ සිරකර සිටි සිය දරුවන් බේරා ගැනීම සඳහා රුපියල් ලක්ෂ 5 බැගින් කප්පමක් ගෙවීමට මවුපියන්ට සිදුව ඇති බවට...