දරුවන් සම්බන්ධයෙන් වාර්තාකරණයේ දී අවධානය යොමුකළ යුතු කරුණු පිළිබඳ මාධ්‍යවේදීන් දැනුවත් කිරිමේ සැසි මාලාවක් ආරම්භ කර තිබේ. ඒ යුනිසෙෆ් සංවිධානය සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය එක්වය....
සංවර්ධන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති විරෝධතාවේදී කලහකාරී ලෙස පිහියක් තබාගෙන පොලිස් නිලධාරීන්ට තුවාල කළ පසු අත්අඩංගුවට ගත් පුද්ගලයා හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකු බව පොලිස් ආරංචි මාර්ග පදනම්...
පොලිස් නිලධාරීන්ගේ හිඟ ආහාර හා නවාතැන් දීමනාව ගෙවීම සඳහා රුපියල් මිලියන 3000ක් ලබා දීමට අනුමැතිය හිමිවූ බව මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය පවසයි. අමාත්‍ය ආනන්ද...
පොහොසත් රටක් හැදීමට IMF තුන්වන වාරිකය ද ලබාගැනීමට යන බවත්, 2027 සිට 2043 දක්වා අප සියළු දෙනාටම එකතු වී ණය ගෙවීමට සිදුවන බව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ...
උතුරේ මහවිරු සැමරුම් පැවැති බවට අසත්‍ය තොරතුරු මුහුණු පොත ඔස්සේ බෙදාහැරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි සමාජ ක්‍රියාකාරිකයකු වන කැලුම් ජයසුමන මහතා ඇප මත මුදාහරින...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සතුව තිබු රාජපක්ෂ සමයේ දී සිදු වූ අපරාධයක් සම්බන්ධයෙන් වූ ලිපි ගොනු අස්ථානගත වීමක් පිළිබඳ මේ වන විට තොරතුරු වාර්තා වේ. මාධ්‍යවේදී පෝද්දල...
ජීවිත ආරක්ෂණය සඳහා ලබාදී ඇති ගිනිඅවි උපරිමය එකකට යටත්ව නිකුත් කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ, ගිනිඅවි සම්බන්ධයෙන් සිදු කෙරෙන සමීක්ෂණවලින් අනතුරුවය. ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ,...
ශ්‍රී පාදස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා බව පවසමින් මුදල් රැස්කිරීමේ සංවිධානයක් පිළිබඳ තොරතුරු අනාවරණය වී ඇති බව ගෞතම ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමි පවසයි. උන්වහන්සේ පවසන්නේ...
ඉදිරි සති දෙක ඇතුළත සහල් ආනයන කිරීම සඳහා රජය පියවර නොගත් හොත් දැඩි සහල් හිඟයක් ඇති වන බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ගේ...
මධ්‍යම, වයඹ, උතුරු මැද සහ ඌව පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, සෙසු...