අද (02) දිනයේ උතුරු පළාතේ වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල වැසි ස්වල්පයක් ඇතිවේ. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත...
බ්‍රිතාන්‍ය රාජ්‍යයේ සිට ත්‍රස්තවාදී කණ්ඩායමකට මුදල් එකතු කළ පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ අදාළ සැකකරු විසින් එලෙස එක් රැස් කළ මුදල් කොළඹ හා...
ආනයනික ලොකු ලූනු කිලෝග්‍රෑමයක් සඳහා වන වෙළෙඳ භාණ්ඩ බදු අඩු කිරීමට මුදල් අමාත්‍යංශය පියවර ගෙන තිබේ. ඒ අනුව, කිලෝග්‍රෑමයක් සඳහා රු. 30ක් ව පැවති මෙම බද්ද...
තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදු කරමින් මහජනයා නොසන්සුන් කිරීම සම්බන්ධව සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පොලීසිය පැවසුවේ...
රජයට විරුද්ධව මහජන විරෝධතාවය ඇතිවන ආකාරයට උතුරේ ද්‍රවිඩ ඊලාම් විරුසැමරුම් ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය වන පරිදිවු අසත්‍ය දැන්වීම් හා වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහල බද්දේගම කිරිබතාවිල ප්‍රදේශයේ තරුණයකු 03...
රට තුළ නිර්මාණය වී ඇති ලාෆ්ස් ගෑස් හිඟය පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇති බව වෙළෙඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි. ”අපේ රටේ ලිට්රෝ සහ ලාෆ්ස්...
අම්පාර කාර්තිව් ප්‍රදේශයේ ට්‍රැක්ටර් රථයක් සැඩපහරට හසුව පෙරළීයාම හේතුවෙන් දියේ ගිලී අතුරුදන්වු තවත් පාසල් සිසුවෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ. නාවික හමුදාව, පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සිදුකළ...
අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ. ඒ අනුව, රු. 311ක්ව පැවති ඔක්ටේන්...
ඉන්ධන මිල සංශෝධනය අද පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කලේය. අවසන් වරට ඉන්ධන මිල සංශෝධනය සිදු කෙරුණේ පසුගිය ඔක්තොම්බර් මස...
පළාත් පාලන මැතිවරණය සඳහා කැඳවු නාමයෝජනා අවලංගු කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීම සඳහා තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් ලබන සතියේදී පැවැත්වීමට නියමිතව තිබේ. සභා නායක...