ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් උතුරු ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයන් වෙත යොමුකර තිබු අපොස උසස්පෙළ විභාගයට අයත් ප්‍රශ්නපත්‍ර අද (29) නැවත රැගෙන ඒම සිදුකර තිබේ. අයහපත් කාලගුණයේ...
ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය විසින් එම පරිශ්‍රය තුළ පිහිටි බෝල්රූම් ශාලාවේදී පසුගිය 26දා සුන්දර සංගීතමය සන්ධ්‍යාවක් පවත්වා තිබුණි. කීර්තිමත් ජපන් සංගීතඥයින් දෙදෙනෙකු වන ෂෝගෝ හියෝෂි...
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය 60%කින් පහත වැටී තිබෙන අතර එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන්ගේත් සැලකිලිය යුතු මට්ටමෙන් අඩුවක් දක්නට ලැබෙන බවත් එළවළු මිලද සීග්‍රයෙන්...
කොළඹ 12, 13, 14 සහ 15 යන ප්‍රදේශ සඳහා පැය 18 ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි. ඒ අනුව අද...
ධුරයෙන් විශ්‍රාම යන අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාට සමුදීමේ චාරිත්‍රානුකූල නිල උත්සවය උපරිමාධිකරණ සංකීර්ණයේදී අද (29) පවත්වා තිබේ. ඒ සඳහා අභියාචනාධිකරණ හා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හා නීතිඥවරුන් එක්ව...
නවක මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද ඒ ආකාරයෙන්ම ලබා දෙන බවත් ඒවායේ කිසිදු කප්පාදුවක් මෙතෙක් සිදුකර නොමැති බවත් පාර්ලිමේන්තු මහ ලේකම්, කුෂානි රෝහණධීර මහත්මිය පවසයි. මාධ්‍ය වෙත අදහස්...
සිය වැඩතහනම් කිරීමට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්යක්ෂ ශානි අබේසේකර මහතා විසින් ගොනුකර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න...
අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබූ නඩුවකට අදාළව සාක්ෂි දීම සඳහා අමාත්‍ය විජිත හේරත් මහතා අද (29) කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටියේය. පිළිගත් ටෙන්ඩර් පටිපාටියට පටහැනි ලෙස...
2008 වසරේදී බොරලැස්ගමුව ප්‍රදේශයේදී එවකට අමාත්‍යවරයකු වූ මෛත්‍රිපාල සිරිසේන මහතා ගමන් කළ රථ පෙළට පැන ඔහු ඝාතනය කිරීමට තැත් කළ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ මරාගෙන මැරෙන බෝම්බකාරියක වන...
අනුරාධපුරයේ සිට බෙලිඅත්ත දක්වා ගමන් කරමින් තිබූ රජරට රැජින දුම්රිය අද (29) උදෑසන පීලී පැනීමකට ලක්ව තිබේ. කොළඹ කොටුව දුම්රිය ස්ථානයත් – මහලේකම් කාර්යාලය දුම්රිය ස්ථානයත්...