පයාගල හා ප්‍රදේශ රැසකටම හෙරොයින් ජාවාරමේ නිරත වූ කොස්හේන ප්‍රදේශයේ පදිංචි දිසානායකගේ චමින්ද නොහොත් ‘පෙට්ටි මල්ලී’ පයාගල පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ලක්ෂ තුනකට ආසන්න හෙරොයින්...
පවතින අයහපත් කාලගුණය සැලකිල්ලට ගෙන නැගෙනහිර පළාතේ මුස්ලිම් පාසල් සඳහා අද (28) හා අනිද්දා (29) නිවාඩු ලබා දුන් බව පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. පළාත් ආණ්ඩුකාර මහාචාර්ය...
පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව සඳහා නාම යෝජනා ඉදිරිපත් කරන්නැයි කතානායක ආචාර්ය අශෝක රන්වල මහතා ආණ්ඩු පක්ෂයට සහ විපක්ෂයට දැනුම් දී තිබේ. කෝප් සහ කෝපා ඇතුළු ප්‍රධාන...
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා මේ මොහොතේ පැවැත්වෙන...
අධික වැසි තත්වය හේතුවෙන් සිදුවූ ආපදා නිසා පුද්ගලයින් පස් දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයින් පස් දෙනෙකු අතුරුදහන්වී දිස්ත්‍රික්ක 20 ක පුද්ගලයින් 276,550 ක පිරිසක් පීඩාවට පත්ව...
අය වැය ඉදිරිපත් කිරීමේ ප්‍රමාදය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සිව්වැනි වාරිකය මෙරටට ලැබීම ප්‍රමාද වීමට හේතුව බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කියයි. ශ්‍රී ලංකා...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් නව අමාත්‍යාංශ ලේකම්වරු දෙදෙනෙක් පත් කරනු ලැබ තිබේ. ඊට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින්...
අස්වැසුම ප්‍රතිලාභී යෝජනා ක්‍රමය සඳහා මේ දක්වා අයැදුම් කිරීමට නොහැකි වූ පවුල් හා පුද්ගලයන් හට ඊට අයැදුම් කිරීමට 2024.11.25 සිට 2024.12.02 දා දක්වා කලින් ලබාදුන් සහන...
ජනතා හිතවාදී නව අයි එම් එෆ් වැඩපිළිවෙළකට යන බව පැවසූ වත්මන් රජය ජනවරම විසිකර රනිල් වික්‍රමසිංහගේ අඩිපාරේ යමින් සිටින බව සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක...
අල්ලස් දූෂණවලින් තොර නව රජයේ වැඩපිළිවෙළ ආයෝජකයින් ආකර්ෂණය කරන බව ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් පෝල් ස්ටීවන්ස් (Paul Stephens) මහතා ප්‍රකාශ කළේය. අල්ලස් හා දූෂණයෙන් තොර යාන්ත්‍රණයක්...