දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය, සියලු ප්‍රාදේශීය සහ නගර කාර්යාල ලබන එළඹෙන සෙනසුරාදා (30) දිනයේද විවෘතව තබන බව එම දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්...
පවතින ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් කොළඹ බදුල්ල මාර්ගයට තැනින් තැන පස් කඳු කඩාවැටීම නිසා අද( 26 ) අලුයම බෙරගල හපුතලේ අතර සහ උඩුවර කිරි මණ්ඩලය අසලින් මර්ගය...
බණ්ඩාරවෙල ප්‍රදේශයේ නිවසකට පස් බැම්මක් කඩා වැටීමෙන් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබේ. පවතින අයහපත් කාලගුණික තත්වය සමඟ අද (26) උදෑසන මෙම සිදුවීම හට ගෙන තිබුණි. පස් බැම්ම...
ඊයේ (නොවැම්බර් 25) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය :
නව අමාත්‍ය මණ්ඩලයේ විෂයයන් සහ කාර්යභාරයන් ගැසට් පත්‍රයක් මඟින් ප්‍රකාශයට පත්කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) ඡේදය ප්‍රකාරව ජනාධිපති...
පවතින අයහපත් කාලගුණය හේතු කරගෙන උඩරට දුම්රිය මාර්ගයේ ස්ථාන කිහිපයක පස්කඳු කඩා වැටීම් සිදුවී තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඒ අනුව, උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය නානුඔය...
පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නියමිත විභාග මධ්‍යස්ථාන වෙත ගමන් කිරීමට නොහැකි උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් ළඟම ඇති විභාග මධ්‍යස්ථානය වෙත ගමන් කරන ලෙස...
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා කඩදාසි මිලදී ගෙන රුපියල් ලක්ෂ...
කොරියානු E-8 වීසා ක්‍රමය මෙරටට හිමිවූයේ තමන් පෞද්ගලිකව කරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් ලෙසින් බව අදාළ වීසා ප්රශ්නය සම්බන්ධයෙන් එල්ල වන චෝදනාවලට ප්‍රතිචාර දක්වමින් හිටපු කම්කරු සහ...