නුවරඑලිය ගෝල්ෆ් ක්‍රිඩාංගණයේ වසර 100 වඩා ඉපැරණි ගාන්ඩිස් ඇතුළු නුවරඑලිය ප්‍රදේශයට ආවේනික වු රුස්ස ගස් පනහක බඳෙහි පොතු ගලවා කළු තෙල් තවරා ගස් විනාශ කිරිමට සම්බන්ධයෙන්...
11 වැනි සංස්කරණය ලෙසින් වියට්නාමයේ පැවති මෙවර (2024) Mr. World තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත් වූ, මේඝ සූරියආරච්චි සුවිශේෂී ජයග්‍රහණ කිහිපයක් ම අත්පත් කරගැනීමට සමත්විය....
ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය ලබන 02 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පවසා තිබුණේ, ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයක් පිටවීමේ...
උසස් පෙළ විභාගය දරුවන්ගේ ජීවිතයේ තීරණාත්මක විභාගයක් වන බැවින් දෙසැම්බර් මස 20 වන දින දක්වා එම දරුවන්ට ප්‍රමුඛතාවය ලබා දෙමින් කටයුතු කරන ලෙසට ද විභාග කොමසාරිස්...
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබූ හිටපු රාජ්‍ය අමාත්‍ය සුජීව සේමසිංහ මහතාගේ V8 රථය නිදහස් කරන ලෙස නියෝගයක් නිකුත් කර තිබේ. කොටුව මහෙස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය...
චීන කොමියුනිස්ට් පක්ෂයේ (CPC) ජාත්‍යන්තර සම්බන්ධතා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය කොළඹ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය හමුවී තිබේ. මෙම රැස්වීමට...
සිවිල් වැසියන්ට නිකුත් කර ඇති ගිනි අවි සම්බන්ධයෙන් විගණන කටයුතු ආරම්භ කර ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ඒ වෙනුවෙන් විශේෂ කණ්ඩායමක් ක්‍රියාත්මක...
එල්.ටී.ටී.ඊ. ලාංඡනය හෝ නිල ඇඳුම් හෝ පින්තූර භාවිතා කරමින් සැමරුම් පැවැත්වීමට ඉඩක් නොමැති නමුත් උතුරේ ජනතාවට යුද්ධයෙන් මියගිය ඥාතීන් සිහිපත් කිරීමට කිසිදු බාධාවක් නොකරන බව මහජන...
මේ දිනවල ඇදහැළෙන අධික වර්ෂාවත් සමඟ දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පුද්ගලයින් 15,622 ක් පීඩාවට පත්ව තිබේ. ඉන් වැඩිම බලපෑමක් උතුරු පළාතට එල්ල වී...
පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව මේ සතියේදී රැස්වීමට නියමිත බව වාර්තා වේ. නොවැම්බර් 28 වන බ්‍රහස්පතින්දා උදෑසන 10ට මැතිවරණ...