තමා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග අත්සන් කරන ලද “එකඟතා ලේඛනය’’ (Vision Document) අනුව වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක ක්‍රියා කළ යුතු බව හිටපු ජනාධිපති රනිල්...
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත සහ...
රුහුණ විශ්වවිද්‍යාලයේ පරිපාලන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා එම විශ්වවිද්‍යාලයේ උපකුලපති වෙනුවට නිසි බලධාරියා ලෙස ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්.එම්.යූ.එස්.කේ. රත්නායක මහතා පත් කර තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ...
ජාතික ලැයිස්තුධුර මන්ත්‍රිධුර ගැන ඉදිරියේ දී දැනුම් දෙන බවත් ඒවා නිසි ක්‍රමවේදය සහ ව්‍යවස්ථානුකූලව ක්‍රියාත්මක කරන බවත්, ජාතික ලැයිස්තු මන්ත්‍රිධුර ගැන කිසිදු අර්බුදයක් නොමැති බවත් සමගි...
මෙරට යූ ටියුබ් නිර්මාණකරුවන් පිරිසක් විසින් ඊයේ (23) “ශ්‍රී ලංකා යූ ටියුබ් නිර්මාණකරුවන්ගේ වෘත්තීය එකමුතුව” ලෙස නව එකමුතුවක් මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේදී පිහුටුවාගත්තේය. ඒ යූ ටියුබ්...
ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති ව්‍යාපාරයක් වන ලංකා විදුලි සේවක සංගමය නත්තල් උත්සවයට පෙර විදුලිබල මණ්ඩලයේ සේවක සේවිකාවන්ට බෝනස් දෙන්නැයි එම මණ්ඩලයේ සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත....
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රීලනිපයේ නඩුහබවලින් ඉවත් වීමට තීන්දු කර ඇති අතර ඒ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මියට ලිපියක් මගින් දැනුම් දෙනු ඇතැයි...
ඉදිරි මැතිවරණ ජයග්‍රහණය සඳහා සමගි ජනබලවේගය මෙහෙයවීමට නායකත්ව මණ්ඩලයක් පත් කිරීමට යෝජනා වී ඇතැයි වාර්තා වේ. පක්ෂ නායකත්වයේ සජිත් ප්‍රේමදාස මහතා සිටියදී නායකත්ව මණ්ඩලයක් පත්කොට ඒ...
කොස්ලන්ද , හාමුදුරුකන්ද ප්‍රදේශයේදී ගෙල කපා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පොලිසිය පැවසුවේ, තණමල්විල අරඹෙකෙම ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකු එලෙස ඝාතනය කර ඇති බවය. කාන්තාවක් සම්බන්ධයෙන්...