නව පාර්ලිමේන්තුවේ කථානායකවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රංවල මහතා තේරී පත්වුණි. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය විසින් අශෝක රංවල මහතාගේ නම යෝජනා කළ අතර, අමාත්‍ය විජිත හේරත්...
මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් අදට (21) පෙර ඉවත් නොවුවහොත් කිසිදු දැනුම් දීමකින් තොරව නිවාස වල විදුලිය සහ ජලය සැපයුම විසන්ධි කරන බව පාර්ලිමේන්තුවේ මහ ලේකම්...
දිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් බලශක්ති අමාත්‍යාංශයේ සහ ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරීන් හමුවී සාකච්ඡා කිරීමට නියමිතව තිබේ. අද (21) පෙරවරුවේ එම සාකච්ඡා පැවැත්වීමට නියමිත...
10 වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය උත්සවාකාරයෙන් අද (21) විවෘත කිරීමට නියමිතව තිබේ. අද පෙරවරු 10ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර පළමුව කතානායකවරයා තෝරා පත් කරගැනීමට නියමිතය. කතානායකවරයා...
කොළඹ චීන තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ නැගෙනහිර පළාතට රු. මිලියන 08ක මූල්‍යමය පරිත්‍යාගයක් සිදුකර තිබේ. ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ජන්හොං මහතා විසින් ඊයේ (නොවැ...
දේශීය හා විදේශීය ලොකු ලූනු මිල ගණන් ඉහළ ගොස් ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය සඳහන් කරයි. දේශීය ලොකු ලූනු කිලෝවක තොග මිල රුපියල් 400 ක් දක්වාද, ආනයනික...
මෙවර මහ කන්නයේ (2024/25) වී වගා කටයුතු සඳහා රජයෙන් නොමිලේ ලබාදෙන පොහොර සහනාධාර මුදල සිය බැංකු ගිණුම්වලට බැරවී නැතැයි දිස්ත්‍රික්ක රැසක ගොවීහු කියා සිටිති. මහ කන්නයේ...
“මම පක්ෂය වෙනුවෙන් සහ නායකතුමා වෙනුවෙන් විශාල මහන්සියක් වුණ කෙනෙක්. ඒ නිසා ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් කාන්තාවකට හිමිවෙනවා නම් ඒ සඳහා සුදුසු කෙනා මම.” යැයි සමගි...
2024 අ.පො.ස. (උසස් පෙළ) විභාගය සැලසුම්කළ ලෙස නොවැම්බර් මස 25වනදා ආරම්භ කරන බව නිවේදනයක් නිකුත්කරමින් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මෙම විභාගය කල්දමන...
ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීමේ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගැනීමට හිටපු කැබිනට් ඇමැතිවරුන් වන ප්‍රසන්න රණතුංග, හරින් ප්‍රනාන්දු, රමේෂ්...