ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක් ලබා දීමට අනුමත කර තිබේ. ආසියානු සංවර්ධන බැංකුව 2023 දී අනුමත කරන ලද ණය වාරිකයට අදාළ දෙවැනි...
අරගලකරුවන් විසින් කොළඹ, කොටුවේ පිහිටි ජනාධිපති මන්දිරය අත්පත් කරගත් අවස්ථාවේදී එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ කාමරයේ තිබී සොයා ගත් රුපියල් මිලියන 17.8 කට අධික මුදලක් අරගලකරුවන් විසින්...
වසර දාහතරකට පෙර පුද්ගලයකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් විමර්ශනයකට නාවික හමුදා කපිතාන්වරයකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශය පෙරේදා (18) අත්අඩංගුවට ගෙන ඇත. මෙම...
මිනුවන්ගොඩ පිහිටි බ්‍රැන්ඩික්ස් (Brandix) ඇඟලුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 133 දෙනකුට පැපොල රෝගය වැළඳීමෙන් ප්‍රතිකාර සඳහා යොමුකර ඇතැයි මිනුවන්ගොඩ පොලිසියේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ. මෙහි සේවක...
වර්ෂාව හේතුවෙන්, ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර අද (19) ආරම්භ වූ තුන්වැනි සහ අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගය අත්හැර දැමීමට තීරණය කෙරුණි. ඒ අනුව තරගාවලිය 2...
සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා නම් කරමින් ජාතික මැතිවරණ කොමිසම විසින් ගැසට් නිවේදනයක් කර තිබේ. පසුගියදා පැවති මහ...
නව අග්‍රාමාත්‍ය ලේකම්, අමාත්‍ය මණ්ඩල ලේකම් ඇතුළු අමාත්‍යාංශ 16ක් සඳහා නව ලේකම්වරු පත් කිරීම ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (19)...
දියතලාව දුම්රිය ස්ථානයේදී දුම්රියක් පිලීපැනීමට ලක්වීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයේ ප්‍රමාදයක් හටගෙන තිබේ. දුම්රිය දෙපාර්තමේන්තුව සදහන් කළේ, මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ දුම්රියක් මෙලෙස...
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ඉතිරිව ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා කංචන විජේසේකරගේ නම යෝජනා වු බව එම පක්ෂයෙන් මැතිවරණයට ඉදිරිපත් වු නීතිඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත පවසයි....
අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේ සභානායකවරයා ලෙස පත්කර තිබේ. නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි....