මහ මැතිවරණයේ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳව තේ අපනයනකරුවන්ගේ සංගමය (TEA) ඊයේ (18) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ අලුතින් තේරී පත් වූ රජයට සිය සුබ පැතුම් එක්...
ආගමන විගමන කොන්දේසි උල්ලංඝනය කරමින් සිටි විදේශිකයන් 08 දෙනෙක් කටුනායක පොලිසිය විසින් ඊයේ (18) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ. කටුනායක, ආඩිඅම්බලම ප්‍රදේශයේ සංචාරක හෝටලයක වීසා නොමැතිව පිරිසක්...
මෙරට අසීමිත බලයක් ලැබුණු හැම ආණ්ඩුවක්ම කෙටි කාලයක් තුළ ඇද වැටුණු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පවසයි. නාමල් රාජපක්ෂ මහතා මේ...
දස වන පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය පැවැත්වීම සඳහා අවශ්‍ය කටයුතු පහසු කරලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් අද (19) සහ හෙට (20) තොරතුරු කවුළුවක් ස්ථාපිත කරන බව පාර්ලිමේන්තු මහලේකම්...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එළැඹෙන දෙසැම්බර් මැද නිල සංචාරයක් සඳහා ඉන්දියාවට යෑමට සූදානම් බව විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි....
බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ උතුරු, නැගෙනහිර සහ උතුරු-මැද පළාත්වල විටින්...
2024 උසස් පෙළ විභාගයට අදාළ දේශන, උපකාරක පන්ති, වැඩමුළු හා සම්මන්ත්රණ, අද (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ. එම උපදෙස්...
නව රජයේ පළමු අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (19) පැවැත්වීමට නියමිතව තිබේ. අද පෙරවරු 10ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිතව ඇත. නව...
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකම් තෙවැනි සමාලෝචනය සඳහා මෙරටට පැමිණ සිටින එම සංවිධානයේ නියෝජිත කණ්ඩායම ඊයේ (18 ) හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා...