අප කෙරෙහි අනුකම්පා කර පාර්ලිමෙන්තු මැතිවරණයට ඡන්දය පාවිච්චි කරන්නැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි. ඔහු මෙම දහස් පල කළේ, පානදුර කළුදෑවල...
පවතින වැසි තත්වය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු අටෙන් හයක් අද (09) අළුයම විවෘත කළ බව ජලාශය භාර වාරි ඉන්ජිනේරු ගයාන් වීරසූරිය මහතා පවසයි. විවෘත කර...
මරදාන, නෙළුම් කුළුණ පරිශ්‍රයේදී ඊයේ (08) දින රාත්රියේදී වෙඩි තැබීමක් සිදු ව තිබේ. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ යම්කිසි ආයතනයක්...
මෙරට නිෂ්පාදිත උන්ඩ හයක් යෙදවිය හැකි රිවෝල්වරයක් සහ තියුණු ආයුධ දෙකක් සමග “වෙන්දේසිවත්තේ සුද්දා” කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. දැනට මාස කිහිපයක සිට කළුතර,...
නිරිතදිග පාකිස්තානයේ ක්වෙටා හි දුම්රිය ස්ථානයක අද උදැසන සිදුවූ බෝම්බ පිපිරීමකින් අවම වශයෙන් පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් 25 දෙනෙකු තුවාල ලබා ඇති බව රොයිටර්ස් පුවත් සේවය...
තමන්ට පාර්ලිමේන්තු බලය ලැබුණ හොත් වත්මන් ආණ්ඩුව මෙන් කිසිසේත් දෙබිඩි පිළිවෙත් අනුගමනය නොකරන බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස පවසයි. ඔහු මේ බව පැවසුවේ කොළඹ...
අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය වංචා සිදුකිරීමේ චෝදනාව යටතේ පුද්ගලයින් පිරිසක් නාරාහේන්පිට ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ. නාරාහේන්පිට ප්‍රදේශයේ නිවසක රැදීසිටියදී මෙම පිරිස අත්අඩංගුවට ගෙන...
හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මිය යෑමට පෙර රජයෙන් ඔහු වෙනුවෙන් ලබාදී තිබූ නිල නිවසේ විදුලිය හා ජලය සැපයුම විසන්ධි කර ඇති බවට පුවතක් ‘ලංකාදීප’...
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපතිවරයා ප්‍රකාශයට පත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ගැසට් නිවේදනයේ දැක්වුණේ, එහි සභාපති ලෙස කොළඹ...
තම රජයේ පත්වී ඉදිරිපත් කරන පළමු අයවැය ලේඛනයෙන්ම රාජ්‍ය සේවක වැටුප් ඉහළ නංවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. කෑගල්ල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින්...