වංචා දූෂණ අවම කිරීමට පළාත් පාලන ආයතන පිළිබඳ බ්‍රිතාන්‍යයේ පවතින ක්‍රමවේදය සාකච්ඡාවට ලක් කෙරේ ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ...
ජනාධිපතිවරයා සම්බන්ධයෙන් ඉකුත් ජනාධිපතිවරණය සමයේ අසත්‍ය වාර්තාවක් අන්තර්ජාලයේ පළ කිරීමේ සිද්ධිය පිළිබඳව පූර්ණ විමර්ශනයක් සිදුකරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (06) නියෝග කර...
පාසල් ළමුන් බසයට නංවාගැනීම ප්‍රතික්ෂේප කල රියදුරු සහ කොන්දොස්තරවරයෙකු වැඩ තහනමකට ලක්කල බව කළුතර දිස්ත්‍රික් ප්‍රධාන ප්‍රාදේශීය කළමණාකාර කාර්යාලය සදහන් කරයි. මෙසේ වැඩ තහනමට ලක්ව ඇත්තේ,...
විදේශ සේවය සඳහා දේශපාලන පදනම මත පත්කර ඇති නිලධාරීන් ට දෙසැම්බර් 01 වනදා වනවිට නැවත දිවයිනට පැමිණෙන ලෙස දැනුම්දී ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත්...
මහනුවර නගර මධ්‍යයේ පිහිටි කම්කරු දෙපාර්තමේන්තු කාර්යාල පරිශ්‍රය තුළට මළ අපජලය ගලා විත් බරපතළ සෞඛ්‍ය ගැටලුවක් මතුව ඇති බවට පුවතක් වාර්තා වේ. මේ දිනවල පවතින වර්ෂාව...
ශ්‍රී ලංකා රේගුවේ හිටපු නිලධාරීන් හතර දෙනෙකුට කොළඹ මහාධිකරණය අද (06) බරපතළ වැඩ සහිත වසර 35 බැගින් සිර දඬුවම් නියම කර තිබේ. ඒ, 2015 වසරේදී ලංකා...
2025 වර්ෂය සඳහා අවශ්‍ය පාසල් නිල ඇඳුම් රෙදි ප්‍රමාණය මෙරටට ලබාදීමට චීන සමූහාණ්ඩුව විසින් එකඟතාව පළකර තිබේ. ඒ සඳහා අවශ්‍ය සමස්ථ රෙදි ප්‍රමාණය මීටර මිලියන 11.82කි....
ලියාපදිංචි අංක තහඩු නොමැති සැකකටයුතු ඩිෆෙන්ඩර් රථයක් වෙන්නප්පුව – මිරිස්සන්කොටුව ප්‍රදේශයේ නිවෙසක සගවා තිබියදි සැකකරුවන් දෙදෙනෙකු සමග අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන...
කටුනායක, බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටු පොළේ (BIA) පිටත් වීමේ පර්යන්තයෙහි ව්‍යවහාර මුදල් මාරු කිරීමේ කවුළු ක්‍රියාත්මක කිරීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. කටුනායක, බණ්ඩාරනායක...
ගාලු මුවදොර පිටිය විවිධ උත්සව, සංගීත ප්‍රසංග හා වෙනත් සමරුම් වැනි සමාජ ක්‍රියාකාරකම් සඳහා ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා...