මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත සංශෝධනය කිරීමට පමණක් බලාපොරොත්තු වන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අද (06) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදියෙකු නැගූ...
මාර්ගගත ක්‍රමය ඔස්සේ විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමේ ක්‍රමවේදය අද (06) සිට ක්‍රියාත්මකය. ඒ අනුව සඳහා www.immigration.gov.lk සබැඳිය ඔස්සේ පූර්ව ලියාපදිංචියක් සිදුකල යුතුය. එදින සිට ලියාපදිංචි වන අයදුම්කරුවන්ගේ, අයදුම්පත්...
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ පොලිස් ආරක්ෂාව සඳහා පමණක් රුපියල් මිලියන 1100කට ආසන්න ප්‍රමාණයක් වැය කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ,...
විශේෂඥ වෛද්‍ය සාෆී ශාබ්දීන් සියලු චෝදනා වලින් නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ . 2019 ජනතිපතිවරණ සමයේදී මව්වරුන් 1,000ක් පමණ වඳභාවයට පත්කළ බවට ඔහුට එරෙහිව චෝදනා...
වසර 05ක ව්‍යාපෘති කාලසීමාවක් සහිතව කිලෝමීටර 100,000ක මාර්ග පුනරුත්ථාපනය කිරීමේ වැඩසටහන 2020 වර්ෂයේදී ආරම්භ කලේය. 2023 වර්ෂයේ සිට අවශ්‍ය ප්‍රතිපාදන නොලැබීම හේතුවෙන් එම වැඩසටහන යටතේ මේ...
මෙරට පවතින සහල් හා වී තොග පිළිබඳ වාර්තාව ජනාධිපතිවරයාට අද (06) භාරදෙන බව වෙළෙඳ අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් එම්. එම්. නයිමුදීන් මහතා සඳහන් කළේ, දිස්ත්‍රික්ක 17ක...
ඊයේ (නොවැම්බර් 05) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණ රැසකට එළැඹ තිබේ. එම තීරණ මෙසේය :
කෑගල්ල – කෙම්පිටිය වලව්වේ හිමිකරු ඝාතන සිද්ධියට කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ බිරිදක් ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස් කණ්ඩායම් 4ක් සිදුකළ විමර්ශන වලට අනුව පිළියන්දල – බෝකුන්දර...
පසුගිය ජනාධිපතිවරණයට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඈත් වූ පාක්ෂිකයින් නැවත වතාවක් පක්ෂයට එකතුවෙමින් සිටින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා...