අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් දරුවන්ට ලබාදෙන චීන තානාපති ශිෂ්‍යත්ව වැඩසටහනේ තවත් පියවරක් ඉදිරියට තැබීමට කොළඹ චීන තානාපති කාර්යාලය කටයුතු කර තිබේ. මේ යටතේ බදුල්ල කැප්පිටිපොල මහා...
දැනට ලැබී ඇති විදෙස් ගමන් බලපත්‍ර තොගය සඳහා ටෝකන් නිකුත් කිරීම ඉදිරියේදී මාර්ගගත ක්‍රමවේදයකට අනුව සිදුකරන බව අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි. අමාත්‍ය විජිත හේරත් මහතා...
පාඩු ලබනවා යැයි පවසමින් පසුගිය සමයේ විකිණීමට ලංසු කැඳවා තිබූ මිල්කෝ ආයතනය ඔක්තෝබර් මාසය තුළ රුපියල් මිලියන 2000ක අලෙවි ඉලක්ක සපුරා ගැනීමට සමත්වී තිබේ. ඒ, පසුගිය...
ලිට්රෝ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල නොවැම්බර් මාසය සඳහා නොවෙනස්ව පවතින බව එහි සභාපති වන්න ගුණවර්ධන පවසයි. 2024 නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම පවතින...
සමගි ජන බලවේගය මොණරාගල දිස්ත්‍රික් අපේක්ෂකවරයකු රැස්වීමක් ඇමතීම සඳහා ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී දඹගල්ල බුසලේ ප්‍රදේශයේදී නාදුනන පුද්ගලයෙකු විසින් රියදුරුගේ මුහුණට මිරිස් කුඩු ගසා ජීප්...
ජාතික හැදුනුම්පත සකස් කිරීම සදහා කූඨ ලේඛන ඉදිරිපත් කරමින් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ජනරාල්වරයා ඇතුලු නිලධාරීන් රැවටීම ඇතුලු චෝදනා 03ක් යටතේ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට...
නීතිවිරෝධී ලෙස එකලස් කරන ලද මෝටර් රථයේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ බිරිඳ වන රෂි ප්‍රභා රත්වත්තේ මහත්මියව ද එළැඹෙන 7 වනදා දක්වා...
ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා ලෙස සුනිල් ජයරත්න මහතා පත් කර ඇතැයි වාර්තා වේ. ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් වීමට...
නකල්ස් පරිසර සංවේදී කලාපයේ හෝටලයක් තුළ ඇතිවූ ආරවුලකදී පරිසරවේදියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ දඹුල්ල ආසන සංවිධායක මෙන්ම පාර්ලිමේන්තු ධුර අපේක්ෂක නීතිඥ චම්පික විජේරත්න අත්අඩංගුවට...
ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය මොතිලාල් ද සිල්වා මහතා තෝරා පත්කර ගෙන තිබේ. එම පත්කිරීම අද (04) සිට ක්‍රියාත්මකය. ටෙලිකොම් ක්ෂේත්රයේ වසර ගණනාවක...