අද (02) දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි. එම දෙපාර්තුමේන්තුව සඳහන් කළේ...
රජයේ ආයතනවල තනතුරු සඳහා යම් යම් පත් කිරීම් සහ මාරු කිරීම් කරන්නේ නම් ඊට ප්‍රථම විමසීමක් කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව සියලු ආයතන ප්‍රධානීන්ට නැවතත් දැනුම්දී...
නීතිවිරෝධී අයුරින් විදේශයකින් මෙරටට ගෙන්වා එකලස් කරන ලද සුඛෝපභෝගි මෝටර් රථයක් භාවිතකිරීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ මහතා වැලිකඩ බන්ධනාගාර රෝහලට...
කටුනායක ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයේදී ගුවන්තොටුපොළ පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ (01) රාත්රියේදී සිදුකළ වැටලීමකදී ඩුබායි සිට මෙරටට රැගෙන ආ එනසාල් තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ....
වීසා නොමැතිව විවිධ හේතූන් මත මෙරට රැඳී සිටින සියලු විදේශිකයන් හඳුනාගැනීමෙන් පසු අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව වීසා...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ සිටින ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා (Santhosh Jha) මහතා අතර හමුව ජනාධිපති කාර්යාලයේදී අද (01) පස්වරුවේ සිදු විය. ...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා පිළිබඳ ජනාධිපති කාර්යාලය පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. එම සියලු වාර්තා අසත්‍ය බවත්,...
මාර්ගගත ක්‍රමයට විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත්‍ර සඳහා දිනයක් සහ වේලාවක් කල්තියා වෙන්කරවා ගත හැකි ක්‍රමයක් සකස් කිරීමට පියවර ගෙන ඇති බවත්, එය ඉදිරියේදී ක්‍රියාත්මක කරන බවත්...
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමුවරට සංවිධානය කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියට තරගවදින කණ්ඩායම් 6හි නම් අද (01) පස්වරුවේ ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව...