අල්ලස් කොමිසම විසින් ගොනු කළ නඩුවකට පෙනී නොසිටීම නිසා වරෙන්තු නිකුත් කර තිබූ හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (01) ඉදිරිපත්වීමෙන් අනතුරුව වරෙන්තුව ආපසු කැඳවා අමතර...
ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසමේ කනත්ත ඉදිරිපිට ත්‍රිරෝද රථයක සිටි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරු බවට සැකකෙරෙන පුද්ගලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය...
විසඳුම් නොලැබෙන්නේ නම් දීපවාලි උත්සවය හේතුවෙන් අත්හිට වූ දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ වර්ජනය යළි හෙට (02) දිනය තුළ ක්‍රියාත්මක කරන බව දුම්රිය ස්ථානාධිපති සංගමය පවසයි. එහි සභාපති සුමේධ...
හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් භාවිත කරන ලැදැයි පැවසෙන ව්‍යාජ අංක තහඩු යෙදූ රුපියල් කෝටි හතරක පමණ වටිනාකමින් යුත් මිට්සුබිෂි වර්ගයේ ජීප් රථයක් තෙල්දෙණිය...
රටේ ආර්ථික අර්බුදය හේතුවෙන් වාහන ආනයනයට සීමා පනවා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිත වාහන බලපත් ලබාදීම අත්හිටවු බව කියනු ලැබු තත්වය උඩ, තීරු බදු රහිත බලපත්‍රය...
යාපනයේ කාර්කෝවලම් ප්‍රදේශයේදී අඹුසැමි යුවලක් ගල් ගසා මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලීසිය විසින් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (31) අත් අඩංගුවට ගෙන තිබේ. ඔවුන් දෙදෙනාගෙන් පොලීසියට ලද...
වහාම ක්‍රියාත්මක වන පරිදි පවුල් හා දේශපාලන සබඳතා මත පදනම්ව ඉකුත් රාජ්‍ය පාලන සමයන්හි පත් කළ රාජ්‍ය තාන්ත්‍රික කාර්යය මණ්ඩල සාමාජිකයන් 16 ක් නැවත කැඳවීමට රජය...
ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු මෙරට මුහුණ දෙන අමිහිරි වැඩවර්ජන අත්දැකීම් අවසන් කරන බව ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ලක්ෂ්මන් නිපුණආරච්චි මහතා පවසයි. එහි පළමු පියවර ලෙස...
ජාතික ජනබලවේගයේ රජයක අමාත්‍ය තනතුරක් සඳහා ඇරයුමක් ලැබුණහොත් ඒ පිළිබඳව අධ්‍යනය කළ යුතු බව දෙමළ ජාතික සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජනාධිපති නීතීඥ එම්.ඒ සුමන්දිරන් මහතා පවසයි....