දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (01) සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි වායුගෝලීය තත්ත්වයක් පවතින බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී...
පාර්ලිමේන්තු මැතිවරණයේ තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීමේ දෙවැනි දිනය අද (01) ට යෙදී තිබේ. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, අද පෙරවරු 8.30 සිට...
පස්වන විධායක ජනාධිපති ධුරය දැරූ මහින්ද රාජපක්ෂ මහතාට ලබාදී තිබෙන ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණයෙහි අඩු කිරීමෙන් ඔහුගේ ජීවිතයට හානියක් සිදුවුවහොත් වසර 30 ක් පුරා පැවැති කුරිරු යුද්ධය...
මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් ගිංතොට දක්වා සීමා කර තිබේ. ඒ, ගාල්ල ගිංතොටදී රුහුණු කුමාරි දුම්රිය පීලි පැනීම හේතුවෙන් ය. දුම්රිය පාලක මැදිරිය පැවසුවේ එම...
අත්අඩංගුවට පත් හිටපු අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා නොවැම්බර් මස 07දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මිරිහාන පොලිසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව රත්වත්තේ මහතාව අද (31)...
නොවැම්බර් 04 – 09 වැනිදා දක්වා සරම්ප එන්නත් ලබාදීමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. වයස මාස 9දී බිලිඳුන්ට සරම්ප එන්නත ලබාදෙන අතර,...
අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය වන ආකාරය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කර තිබේ. ඔක්ටේන් 95 පෙට්‍රල් වල හා...
2024 වසරේ චීනයේ චයිනා ඒඩ් පුහුණු වැඩසටහන් කිහිපයකට එක්වූ ශ්‍රී ලාංකිකයන් පිරිසක් වෙනුවෙන් විශේෂ උත්සවයක් ඊයේ (30) චීන තානාපති කාර්යාලය විසින් පවත්වා තිබුණි. මෙහිදී අදහස් දැක්වූ...
ජාතික ජන බලවේගය දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ඉදිරිපත් කර ඇති අපේක්ෂක ලැයිස්තු මඟින් මුස්ලිම් නියෝජනයට බලවත් අසාධාරණයක් සිදුව ඇති බව ෂිරාස් යුනුස් මහතා පවසයි. අන්තර්ජාල නාලිකාවක් සමඟ...
සෙවනගල ප්‍රදේශයේ තිබී හෙරොයින් කිලෝ 40ක් සොයාගෙන ඇති බවට තොරතුරු වාර්තා වේ. හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත විශේෂ කාර්ය බළකාය විසින් සිදුකළ මෙහෙයුමකින් එම මත්ද්‍රව්‍ය...