සර්වජන බලය සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂකයකු ලෙස කටයුතු කරන උපකාරක පංති ගුරුවරයකු විසින් හෝමාගම කටුවාන ප්‍රදේශයේ හෝටලයක ඊයේ (24) රාත්‍රි සංවිධානය කර තිබූ ගුරුවරුන් ගේ සුහද...
ජා-ඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාකවිට ප්‍රදේශයේදී වරෙන්තු නිකුත් වී සිටි සැකකරුවෙකු ඊයේ (24) අත්අඩංගුවට ගෙන තිබේ. මෙම සැකකරු වයස අවුරුදු 28ක් වන ගෝනෑව, පණ්ඩුකාපුර...
විදේශිකයෙක් ආදිවාසීන් සිව්දෙනෙකුද සමග එක්ව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට අනවසරයෙන් ඇතුළු වී මොනරෙකු මරා ආහාරයට ගන්නා අයුරු රූ ගතකළ වීඩියෝවක් සම්බන්ධයෙන් වනජීවි දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර තිබේ....
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුගෙන් රුපියල් මිලියන 500ක වන්දියක් අයකර දෙන ලෙස ඉල්ලා ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ගොනු කර ඇති පෙත්සම් පැමිණිල්ලේ...
ලබන මස පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව ලබන වසරේ ජනවාරි මස පැවැත්වීමට තීරණය කළ බව ලංකා වාණිජ මණ්ඩලය නිවේදනය කලේය. එම මණ්ඩලය කියා සිටියේ...
පෑලියගොඩ සිට කටුනායක දක්වා දිවෙන අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව වාර්තා වේ. එම මාර්ගයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම රථ වාහන තදබදය හටගෙන තිබෙන...
විදේශීය සංචාරකයින්ගේ ජනප්‍රිය ගමනාන්තයක් වන ශ්‍රී ලංකාවේ අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි ආරුගම්බේ ප්‍රදේශය පිළිබඳව දැඩි කතා බහක් ඇති වූයේ, කොළඹ ඇමෙරිකානු තානාපති කාර්යාලය විසින් සිය පුරවැසියන්ට එහි...
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය හෙට (26) පැවැත්වෙන බව ගාල්ල දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරී, දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්.ඒ.ධර්මසිරි මහතා පැවැසීය. හෙට පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා වූ කාලය...
මුම්බායි සිට කොළඹ දක්වා විස්තාරා UK 131 (A321 Neo) ගුවන් යානයේ බෝම්බ බියක් වාර්තා වුවද එයින් කිසිදු තර්ජනයක් නැතැයි කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ කළමනාකාරිත්වය පවසයි....