හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම්වරයෙකුගේ සිරුරක් මහනුවර – කටුගස්තොට ප්‍රදේශයේ දී හමුව තිබේ. ඔහුගේ සිරුරේ වෙඩි සලකුණු ඇති බවත් ඒ අසල තිබී ගිනි...
රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පරිහරණය ඇතුළු ආරක්ෂක කටයුතු වෙනුවෙන් යොදවා ඇති නිල රථ සම්බන්ධයෙන්, මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්...
රජට විශ්වවිද්‍යාලයේ නව උපකුලපති ධුරයට විශ්වවිද්‍යාලයීය පාලක සභාව දැනට එහි සේවය කරන ආචාර්යවරුන් අතරින් තිදෙනකු තෝරාගෙන ජනාධිපතිවරයාට නිර්දේශ සඳහා යවා ඇතැයි වාර්තා වේ. කෘෂිකර්ම පීඨයේ මහාචාර්ය...
මෙයට වසර 37 කට පෙර 1987 දී ඉන්දීය සාමසාධක හමුදාව ශ්‍රී ලංකාවට එවීම ඉන්දීය ආණ්ඩුවට සිදුවූ අත්වැරදීමක් බව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා පවසයි. ...
හලාවත, සිංහපුර ප්‍රදේශයේ නිවසක ඇතිවූ ගින්නකින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. ඊයේ (19) රාත්‍රියේ ඇතිවූ ගින්නෙන් එලෙස මියගොස් ඇත්තේ මව, පියා සහ ඔවුන්ගේ දරුවෙකු බව...
හිටපු ජනාධිපතිවරුන් හට නිල වශයෙන් හිමි කිසිවක් අහිමි කර නැති බව රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ. බණ්ඩාර මහතා නිවේදනයක් නිකුත්කරමින් කියා සිටී. හිටපු ජනාධිපති සහ ශ්‍රී...
ඉදිරි පළාත් පාලන ඡන්ද විමසීම සඳහා අලුතින් නාමයෝජනා නොකැඳවන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ, මීට පෙර කැඳවා තිබූ නාමයෝජනා...
ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක දක්ෂ වුණත් තනියම මේ රට හදන්න බැරි බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය පවසයි. අග්‍රාමාත්‍යවරිය මේ බව පැවසුවේ...
බෝම්බ බියක් හේතුවෙන් ඉන්දීය Vistra ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් මීට සුළු මොහොතකට පෙර කටුනායකු ගුවන් තොටුපල වෙත බස්සවා තිබේ. එම ගුවන් යානය මුම්බායි සිට පියාසර...
කාන්තාවක් ඝාතනය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලීසිය පවසයි. පසුගිය සැප්තැම්බර් මස වැලිවේරිය, ඇඹරලුව දකුණ ප්‍රදේශයේ වයස අවුරුදු 58ක කාන්තාවක්...