කොළඹ කොටුව සහ මඩකලපුව අතර දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කළ බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව අද (19) නිවේදනය කලේය. වනඅලි රංචුවක් දුම්රියක ගැටීම හේතුවෙන් අබලන් වූ...
2023/2024 සාමාන්‍ය පෙළ ප්‍රතිඵල මත උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව සඳහා ලබන 31 වැනිදා දක්වා සිසුන් බඳවා ගන්නා බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. මේ පිළිබඳව අධ්‍යාපන අමාත්‍යාංශය...
පසුගිය ආණ්ඩුවල ණය ගැනීම් සම්බන්ධයෙන් ඉතා දැඩි විවේචන එල්ල කළ ජාතික ජන බලවේගය දැන් ආණ්ඩු බලය ලබාගැනීමෙන් අනතුරුව පසුගිය ආණ්ඩුවලටත් වඩා වැඩියෙන් ණය ගන්නා තත්වයක් පෙන්නුම්...
එයාර් ලයින් රේටින්ග්ස් ආයතනය (AirlineRatings.com) විසින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ආරක්ෂිත ශ්‍රේණිගත කිරීම තරු හතේ සිට හය දක්වා පහත හෙළා තිබේ. ඒ සිඩ්නි සිට කොළඹ බලා...
ගැබ්ගෙල පිළිකා වළක්වා ගැනීමේ අරමුණින් ලබාදෙන HPV එන්නතෙන් පසු ඇති වන සුළු අතුරු ආබාධ කෙටි කාලීන වන අතර, ඒ සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කර නොගන්නා ලෙස...
ගංවතුර පැවැති ප්‍රදේශවල මී උණ රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ , මීයන්ගේ මුත්‍රා ජලයට මුසුවී ශරීරයේ...
ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයට පොදුජන එක්සත් නිදහස් සන්ධානයෙන් (කුසලානය ලකුණින්) ඉදිරිපත්ව සිටින අපේක්ෂකයකුගේ නිවසේ සිය ඡන්ද දායකයන් 150 ක් සඳහා රාත්‍රී භෝජන සංග්‍රහයකට පිළියෙළ කර තිබූ...
හිටපු ජනාධිපති සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදවනු ලැබ සිටින ආරක්ෂකයන් ගමන් ගන්නා ආරක්ෂක රථ (backup vehicle) තුනක් නැවත රජයට...
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ වරලත් ගණකාධිකාරීවරයෙකු වන අර්ජුන හේරත් මහතා පත්කර තිබේ. ශ්‍රී ලංකා පුද්ගලික දත්ත ආරක්ෂණ අධිකාරියේ හිටපු සභාපතිවරයෙකු ද වන...
මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට එරෙහිව කොළඹ මඩ පෝස්ටරයක් මුද්‍රණය කර කොළඹ ප්‍රදේශයේ ඇලවූයේ යැයි කියන සිද්ධියට සම්බන්ධයෙන් ප්‍රකට ව්‍යාපාරික දක්ෂිත සුමතිපාල මහතා ලබන 21 දා දක්වා රක්ෂිත...