නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තුව ප්‍රකාශයට පත් කර තිබේ. හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ හිටපු කතානායක මහින්ද යාපා අබේවර්ධන යාපා මහතාගේ නමද එම ලැයිතුවට ඇතුළත් වී...
සියලු විශ්‍රාමිකයන් සඳහා රුපියල් 3000ක මාසික අන්තර් කාලීන දීමනාව ඉදිරි සතියේ සිට ලබාදීමට කටයුතු කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබා...
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනයේ (USAID) පරිපාලක සමන්තා පවර් මහත්මිය අතර සාකච්ඡාවක් අද (11) මාර්ගගත තාක්ෂණය ඔස්සේ සිදු...
පිළිගත් අයෙකු විසින් නාමයෝජනා භාර නොදීම හේතුවෙන් ස්වාධීන අපේක්ෂක අශේන් සේනාරත්නගේ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වී තිබේ. සමාජ මාධ්‍ය ජාලා වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ...
මෙවර මහ මැතිවරණය සඳහා සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් පහතින් දැක්වේ. 1.රංජිත් මද්දුමබණ්ඩාර2.ඉමිතියාස් බාකීර් මාකර්3.ඩලස් අලහප්පෙරුම4.සාගරන් විජයන්දිරන්5.නිසාම් කාරියප්පර්6.සුජීව සේනසිංහ7.ජී එල් පීරිස්8.සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ9.උපුල්...
2024 මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් ප්‍රකාශයට පත් කර තිබේ. එම පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂකයා ලෙස, තරඟ වැදුණු නාමල් රාජපක්ෂ ද...
මෙවර මහ මැතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින්ගේ නම් ප්‍රකාශයට පත්කර තිබේ. මෙම ලැයිස්තුව මන්ත්‍රීධුර අපේක්ෂකයින් 29 දෙනෙකුගෙන් සමන්විතය. මෙම ලැයිස්තුවට හිටපු...
සමගි ජනබලවේගයේ රත්නපුර දිස්ත්‍රික්කයේ අපේක්ෂක ලැයිස්තුවට තමාව ඇතුළත් කරන බව පවසමින් හේෂා විතානගේ මහතා පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතාව මෙන්ම තමාවද රවටා ඇති බව රංගන ශිල්පිනී...
නියෝජ්‍ය පොලිස්පති එම්.ඒ.ඒ.ආර්. ප්‍රේමරත්න මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු දිසාවේ සිට බස්නාහිර පළාත (උතුරු දිසාව) භාර නියෝජ්‍ය පොලිස්පති තනතුරේ රාජකාරි ඉටුකිරීම සඳහා ස්ථාන මාරුකර තිබේ. නියෝජ්‍ය පොලිස්පති...
ප්‍රමිතියෙන් තොර හියුමන් ඉමියුනොග්ලොබින් එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව තමන් පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර...