අගමැතිනි හරිනි අමරසූරිය මහත්මියගේ සහ අමාත්‍ය විජිත හේරත් මහතාගේ රුව සහිත මුද්දර නිකුත් කිරීම සම්බන්ධයෙන් තැපැල් දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. තැපැල් දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ උත්සවයේ...
යුද්ධ හමුදාවේ 75 වන සංවත්සරය අද (10)ට යෙදී තිබේ. එයට සමගාමීව නිලධාරීන් 139 දෙනෙකුට සහ සෙසුනිලයන් 1,273 දෙනෙකුට නිල උසස්වීම් ලබාදී තිබේ. ආරක්ෂක අමාත්‍යාංශයේ සහ යුද...
2024 මහ මැතිවරණයේ තැපැල් ඡන්ද නිකුත් කිරීම සහ සලකුණු කිරීම සම්බන්ධ දිනයන් මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ. ඒ අනුව තැපැල් ඡන්ද සලකුණු කිරීම දිස්ත්‍රික්...
හිටපු අමාත්‍ය විමල් වීරවංශ නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණ පක්ෂය ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ නොකරන බව එම පක්ෂය පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ජාතික නිදහස් පෙරමුණේ නායක්...
පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා අදාළව දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 88ක් දිස්ත්‍රික්ක 22 සඳහා නාම යෝජනා භාර දී තිබේ. මැතිරවණ කොමිෂන් සභාව සඳහන් කළේ ඒ අනුව...
ශ්‍රී ලංකාවේ වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව...
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ඊයේ (09) තම අලුත් පක්ෂය යයි හඳුන්වාදුන් එක්සත් ප්රජාතන්ත්රවාදී හඬ (United Democratic Voice) පක්ෂය මීට පෙර හඳුන්වනු ලැබුවේ එක්සත් කොංග්රස්...
එක්සත් ජාතික පක්ෂයේ උප නායක අඛිල විරාජ් කාරියවසම් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය...
රත්නපුර – කොළඹ මාර්ගයේ මාදම්පේ ප්‍රදේශයේ දී පෞද්ගලික බස් රථයක් ධාවනය අතරතුරදී අද (10) උදෑසන ගිනි ගැනීමකට ලක් වී තිබේ. ඇඹිලිපිටිය සිට කොළඹ බලා ධාවනය වූ...
මහමැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12ට අවසන් වීමට නියමිතව තිබේ. ඒ අනුව මැතිවරණ රාජකාරීවලින් නිදහස් කර ඇති අය හැර රාජ්‍ය සේවයේ...