සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත පන්දුවාර විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ. එහි නායකත්වය සඳහා චරිත් අසලංක නම් කර...
ප්‍රවීණ රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා මෙවර මහ මැතිවරණයට දෙවන පරපුර පක්ෂය යටතේ තරග කිරීමට නියමිත බව එම පක්ෂය කියා සිටී. ඒ එම පක්ෂය අද (09) තලවතුගොඩ...
හිටපු ඇමතිවරුන්ට ලබාදුන් නිල නිවාස වලින් මෙතෙක් බාරදි ඇත්තේ 14ක් පමණක් බව රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසයි. පසුගිය රජයේ අමාත්‍යවරුන් වෙනුවෙන් කොළඹ සහ තදාසන්න...
ස්වීඩන රාජකීය ඇකඩමිය පිරිනමන රසායන විද්‍යාව සඳහා වන නොබෙල් ත්‍යාගයේ ජයග්‍රාහකයින් අද (09) නම් කෙරුණි. ඒ අනුව එය හිමිවී ඇත්තේ අමෙරිකානු ජාතික ඩේවිඩ් බේකර්, බ්‍රිතාන්‍ය ජාතික...
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂ නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස ජාතික පොලිස් කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුනු පෙත්සමක් නොවැම්බර්...
වසර 130ක් පැරණි ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය තැපැල් කාර්යාල ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මෙතෙක් ගත් සියලු තීරණ අත්හිටුවන බව අමාත්‍ය විජිත හේරත් මහතා අද (09) පැවසීය. අමාත්‍යවරයා මේ...
සිසුවියක් නෙළුම් කුළුණෙන් පැන සිය දිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ ජාත්‍යන්තර පාසල ( Colombo International School) වෙත ගොස් සොයා බලා කරුණු වාර්තා...
වසර 2021න් පසු ශ්‍රී ලංකාවට පැමිණෙන ඉහලම මට්ටමේ හමුදා සංචාරය සනිටුහන් කරමින්, එක්සත් ජනපද නාවික හමුදාවේ තරු 4 ලාභී අද්මිරාල්වරයකු වන සහ එක්සත් ජනපද පැසිෆික් බලඇණියේ...
ජනප්‍රිය රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය මහමැතිවරණයේදී සමගි ජන බලවේගයෙන් රත්නපුර දිස්ත්‍රික්කයට තරඟ වැදිමට නියමිතය. ඇය ඊට අදාල ලිය කියවිලි වලට ඊයේ (09) දිනයේ අත්සන් තබා...
මහ මැතිවරණයේ නාමයෝජනා සම්බන්ධයෙන් පැනනැඟී ඇති ගැටලු ගණනාවක් හමුවේ ලංකා කම්කරු කොංග්‍රසය දෙකඩ වන තත්ත්වයක් පැනනැඟී ඇති බව වාර්තා වේ. මෙම ගැටලු හේතුවෙන් එම පක්ෂයේ උප...